සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

මාරක අනතුරක් – කාන්තාවක් ජීවිතක්ෂයට
මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී ඊයේ (15) රාත්‍රීයේ දී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල…
අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට CIDයට ප්‍රකාශයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු, ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ…
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
මැදවච්චියේදී කොමසාරිස් සහ මාලිමාව කළ අක්රමිකතාවලට එරෙහිව විපක්ෂය නීතිය හමුවට
මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමේදී කොමසාරිස්වරයා සහ ජාතික ජනබලවේගය සිදුකළ අක්‍රමිකතා රැසක් පිළිබඳ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක රෝහණ බණ්ඩාර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන…
ඉදිරි පැය 36ට කාලගුණයෙන් අනාවැකියක්
ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ අනාවැකිය නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය කාටද? තීරණය හෙට
පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිවෙකුටත් තනි බලයක් නොලැබී ඇති බවත් දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ සහයෝගය ලංකා කම්කරු කොංග්‍රසයට හෝ ජාතික ජන බලවේගයට…
මුරකරු ඝාතනය කොට වෙන්නප්පුවෙන් ඉස්සූ KDH වෑන් එක නුවරින් මතුවෙයි
වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ඝාතනය කර පැහැරගෙන යනු ලැබූ වෑන් රථය මහනුවර පේරාදෙණිය මාර්ගයේ කටුකැලේ බාලිකා පාසලක් ඉදිරිපිට දමාගොස් තිබියදී මහනුවර කොට්ඨාෂ අපරාධ විමර්ශන…
තඹුත්තේගම මූලික රෝහලට තට්ටු 6ක වාට්ටු සංකීර්ණයක්
තඹුත්තේගම මූලික රෝහල සඳහා මහල් හයකින් යුත් හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිිකරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
සම්බාහනය මුවාවෙන් ලොව පැරණිම රස්සාව කරලා මාට්ටුවෙයි
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා ක ාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාද්දුව පොලිසිය කියා සිටියේ වාද්දුව නගර…
VIDEO : ආණ්ඩුවට බිම් මට්ටමේ ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙලා
බිම් මට්ටමේ ජනතාවත් සමග කතා කිරීමේදී ආණ්ඩුවට යම් අප්‍රසාදයක් තියෙන බව පෙනෙන්නට ඇති බවත් වත්මන් ආණ්ඩුවට ආර්ථික උත්පාදන වැඩපිළිවෙළක් නොමැති බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ…
PHOTOS: කඳ සුරිඳු වන්දනාවට පළමු පාද චාරිකව ඇරඹෙයි
ඓතිහාසික රුහැණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා වතුකරයෙන් පා ගමනින් ගමන් කරන පළමු කණ්ඩායම ඊයේ(14) දින පස්වරුවේ මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයෙන් ආරම්භ කර…
ලංකාවේ විශ්වවිද්‍යාල ගැන ගැටලුවක් – අග්‍රාමාත්‍ය
විදේශ රටවල පිහිටි විශ්වවිද්‍යාලවලට අනුබද්ධ බව දක්වමින් රටතුළ ක්‍රියාත්මක අනුබද්ධ විශ්වවිද්‍යාල බරපතල ගැටලුවක් බව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පවසනවා. ගුරු සංගම් නියෝජිතයන් පිරිසක්…
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම විකුණා මුල්‍ය වංචාවක්
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම භාවිත කරමින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳ පැමිණිලි පුත්තලම් දිස්ත්‍රික්කයේ පොලිසි කිහිපයකට ලැබී තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාළ හිටපු රාජ්‍ය ඇමතිවරයා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී මන්දනාට ඉහළ වටිනාකමක්
හර්ෂිතා – නිලක්ෂි නොබිඳුණු සබඳතාවයෙන් දෙවැනි ජයත් ලබයි
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගය අද
ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට සිට
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගයි
ඉන්දීය ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින් සදහා ජනාධිපති ශෝකය ප්‍රකාශ කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































