ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දෙවැනි දිනයටත් විමර්ශන කමිටුව හමුවට
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමා කිසිසේත්ම සැඟව නොසිටි බව වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.…
නවකවදයට තිත තබන්න – කාර්ය සාධක බළකායක්
නවකවදය ඇතුළු සියලු ආකාරයේ වද හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින්…
බෝරා සමුළුව අද සිට
බෝරා සමුළුව අද කොළඹ කොටුව ඩී.ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. අදින් ආරම්භ වන මෙම සමුළුව ලබන 27 වැනිදා සිට ජුලි මස…
ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සංස්ථාවෙන් දැනුම්දීමක්
රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පෙන්වා දෙන්නේ…
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
හිටපු ජනපති රනිල්ගේ පාලන සමයේ සිදු කළ විදෙස් සංචාර පිළිබඳ විමර්ශනක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සිදු කරන ලද විදෙස් සංචාරයන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව…
බහින් බස්වීම හෙල්මට් පහරින් කෙළවර වෙයි
පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකු විසින් හෙල්මටයකින් පහරදීම හේතුවෙන් රෝහල්ගත කරන ලද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසි කියා සිටියේ…
බෙන්තොට, ගම්පොළ සහ මන්නාරම සජබේ අල්ලයි
පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බලයක් හිමි වූ බෙන්තොට, ගම්පොළ සහ මන්නාරම යන සභාවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා. ඒ…
දඩේ ගෙවන්න අධිකරණ බිමේදීම 5000 හොර නෝට්ටුවක් දීලා මාට්ටු
අධිකරණ දඩ මුදලක් ගෙවීමට වයාජ මුදල් නෝට්ටුවක් භාවිත කළ කාන්තාවක් හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ පදිංචි 28…
දුම්රිය සේවකයින් පිරිසක් හෙට වර්ජනයේ ?
දුම්රිය සේකයන් දහස් ගණනක් හෙට(25) සවස 4 සිට පැය 48ක වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය සේවක සංගමය පවසනවා. එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ අතිකාල කප්පාදු…
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කට පන්ති තහනමක්
අග්නිදිග විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුන් විසි දෙදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම්. ජුනයිඩීන් මහතා මෙම පියවර…
බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල ප්‍රදේශයේ අද පස්වරු 5.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් පැමිණි…
කඳුකර දෙමළ ප්‍රජාවට උසස් ජීවන තත්ත්වයක් දැන්වත් හිමිවිය යුතුයි
මලයාලම් ප්‍රජාව උඩරට පහතරට යන බලප්‍රදේශ දෙකේම ජීවිකාව කරමින් සොච්චම් ආදායමක් ලබමින් තේ කර්මාන්තයට සහ අපනයනවලට සුවිශාල දායකත්වයක් ලබා දුන්නත් මේ කැපකිරීම්වලට සරිලන උසස් ජීවන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට
දිල්ලි කැපිටල්ස් සහ හයිද්‍රාබාද් කණ්ඩායම් සඳහා නව නායකයින් පත් කරයි
කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ කෙරෙයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
එයාර් ඉන්දියා සමාගමේ සේවකයින් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග
චීනයට හදිසි ගං වතුර අවධානමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































