රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ඇරඹෙයි
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැත්වුනා. ඒ කළුතර බෝධිය අභියසදීයි. මෙම මහෝත්සවය ජූලි 22 වැනිදා දක්වා කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙනවා. ඒ සඳහා සාමණේර හිමිවරු 400කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි. වසර…

ජාතික බදු සතිය හෙට සිට
ජාතික බදු සතිය හෙට සිට ආරම්භ වීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි සමාරම්භක උත්සවය ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති ලේකම්…
මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වේයන්ගොඩ පුංචි නයිවලවත්ත ප්රදේශයේදීයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී…
අද සිට වැසි තත්ත්වයේ අඩුවක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම…
ඉහළ කොත්මළේ ජලාශය වාන් දමයි
අධික වර්ශාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු…
නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙනුත් හඳුනාගැනේ
ආසියානු කලාපයේ මේ දිනවල පැතිර යමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින්ද හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා.…
අනුදිට අවසන් පූර්ව වටය අහිමිවෙයි
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ අමෙරිකාව යන කලාපයන් නියෝජනය කරමින්…
සභික නාම ලේඛන සහිත ගැසට් පත්‍ර නිකුත් කරයි
මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදන මේ විට නිකුත් කර තිබෙනවා. මින් පෙර මැතිවරණ…
ඉන්ධන මිල ගැන දැන් ලැබුණු ආරංචිය
ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. ඒ…
ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්
72 වන ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ඞ ගිණුමේ සටහනක් තබමින්…
ඉහළ කොත්මලේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙක්ක විවෘත කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියා සියේ අද(31) පස්වරුවේ සිට දොරටු දෙක විවෘත කර ඇති බවයි.…
ලෝක රූ රැජින අවසන් තරගයට යන අනුදිට හිටපු ජනපති මහින්දගෙන් සුබ පැතුම්
ලෝක රූ රැජින අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අනුදි ගුණසේකරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා. 72…
අනුදි අද ලෝක රූ රැජින අවසන් තරග බිමට
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ ්Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි. ලෝක රූ රැජින 2025 කිරුළ තමන් සතු…
චමල් සංජීවගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් .
වෛද්‍ය චමල් සංජීව මහතා අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉන්දියානු ප්‍රමිති සහතිකය යටතේ බාල ඖෂධ ලංකාවට ගෙන්වීම සහ පසුගිය ආණ්ඩුව සමයේ පිළිකා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර පැවති තරගය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්…
විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් ඉතිරිය…
චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු…
කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට්…
නවසීලන්තයට එරෙහි තරගාවලියේ ජය ඉනදියාවට
ශ්‍රී ලංකා 19 න් පහල ක්‍රීඩිකාවන්ට මෙවර ලෝක කුසලානය අහිමිවෙයි
සුපිරි හය දෙනාගේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය අද
2022 වසරේ ICC පන්දුවාර 20 කණ්ඩායම නම් කෙරේ
අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
ඉරානය සමග සාකච්ඡා ඉදිරියට කරගෙන යාම සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී.වෑන්ස්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් අද ඕමානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ඉල්ලීම පරිදි සාම සාකච්ඡා අඛණ්ඩව සිදු කරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි මෙම සංචාරය සිදුවෙන්නේ.
හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්
ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ගල්ෆ් රාජ්‍යයන් හි සංචාරයක
ට්‍රම්ප්, ගල්ෆ් රාජ්‍යයන්හි සංචාරයක
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































