Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා 19 න් පහල ක්‍රීඩිකාවන්ට මෙවර ලෝක කුසලානය අහිමිවෙයි

    ශ්‍රී ලංකා 19 න් පහල ක්‍රීඩිකාවන්ට මෙවර ලෝක කුසලානය අහිමිවෙයි

    2023-01-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වයස අවුරුදු 19 න් පහල කාන්තා ලෝකා කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා එක් ලකුනක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා .

    තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි .

    ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛාව 134 ක් .

    එහිදී කයිලා රෙයිනිකා ලකුණු 43 ක් ලබා ගත්තා .

    පන්දු යැවීමේදී විදුෂිකා පෙරේරා කඩුළු 3 ක් දවා ගත අතර දෙව්මි විහන්ගා ලබා ගත කඩුළු සංඛාව 2 ක් .

    ලකුණු 135 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා 19 න් පහල ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වුයේ කඩුළු 8 ක් දැවී ලකුණු 133 ක් පමණයි .

    එහිදී නෙත්මි සේනාරත්න ලකුණු 36 ක් රැස් කල අතර දෙව්මි විහාන්ගා ලකුණු 37 ක් ලබා ගත්තා .

    කෙසේ වෙතත් මෙම තරගයේ පරාජයත් සමග ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහල ක්‍රීඩිකාවන්ට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා .

    Sri Lanka's under-19 female players will lose this year's World Cup
    පෙර පුව​තරාජ්‍ය සේවකයින්ගේ සහ විධායක ශ්‍රේණි නිළධාරීන්ගේ වැටුප් ගෙවීම අද
    ඊළඟ පුව​ත ඡන්දයකට සුදානම් වන්නැයි එ.ජා.පයෙන් කොළ එළියක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group