ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

වීරකැටියේ ඉඩමකින් මත්ද්‍රව්‍ය කිලෝ 100ක්
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ අදාළ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කරන බවට සැක කරන බවයි. වීරකැටිය අතුබොදේ…
ජනපති හෙට ජර්මනියේ නිල සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(10) රාත්‍රී ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ඇරයුමකට අනුව මෙම…
කොළඹින් පිටත් වූ නැවක් හදිසියේම පුපුරයි
සිංගප්පූරු ධජය සහිතව බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී මෙම පිපිරීම සිදුව…
බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩතහනම් කරයි
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කීරමට තීරණය කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලය අද(09) රැස්වූ අවස්ථාවේදීයි. අනුරාධපර මහාධිකරණය මගින් වරදකරු කර සිරදඬුවම් නියම…
VIDEO: CIDයෙන් එළියට ආ ගම්මන්පිල කන්ටේනර් ලිස්ට් එක එළියට දායි
ප්කාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ගම්මන්පිල මහතා පැය තුනකට අධික කාලයක්…
රවී කුමුදේශ් ගේ වැඩ තහනම්
ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම හේතුවෙන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. හෙට සිට ක්‍රියාත්මක වන…
මහින්දානන්දගේ නීතිඥයින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
වසර 20 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට එරෙහිව, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙනවා. 2015 වසරේ…
අප්‍රේල් මාසය තුළ ඉහළ ගිය බදු ආදායම
2025 මුල් මාස 04 තුළ දී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වෙනවා. 2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම…
විශාල අනතුරක් වැළකූ වීරයින් ඇගයීමට
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට මොරටුව, මෝදර ප්‍රදේශයේ පදිංචි අනුර සමන්ත ප්‍රනාන්දු මහතා සමත්ව වුණා. එමෙන්ම දුම්රිය ගැටීමකින් තොරව වළක්වා…
පොසොන් උත්සවයට අනුරාධපුරය දක්වා අතිරේක බස් රථ
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය දක්වා අතිරේක…
උදැල්ලකින් පහර කෑ කාන්තාවක් ජීවිතක්ෂයට
උදැල්ලකින් පහරදී කුලියාපිටිය වල්පිටගම ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. වයස අවුරුදු 43ක් වූ කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇගේ ස්වාමියා විසින් මෙම අපරාධය සිදුකර…
මත්කරල් 9657ක් සමග කාන්තාවක් සහ තරුණයෙක් අත්අඩංගුවට
මත්කරල් බෙදාහරිනු ලැබූ සැකකරුවෙක් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාවතගම කර්මාන්තපුර හන්දිය ප්‍රදේශයේදී අදාළ සැකකරු ඊයේ(08) දහවල් කාලයේ අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.…
ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ ගම්පහ ප්‍රදේශ රැසකට ජූනි මස 11 වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි. පෑලියගොඩ, වත්තල, ජාඇළ,…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන් තරඟ 6 කට මුහුණ දී…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග දෙකක් අද
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී මන්දනාට ඉහළ වටිනාකමක්
ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
ප්‍රංශයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි බෝර්දෝ නගරයට ආසන්න වීමත් සමග ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශයේ ඓතිහාසික බෝර්දෝ නගරයෙන් පිටත ප්‍රදේශ කරා මේ වනවිට ලැව්ගිනි වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රංශයේ පුද්ගලයින් දෙලක්ෂ විසිදහසකට අධික පිරිසක් මේ වන විට ඉවත්…
කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
අයහපත් කාළගුණයෙන් ඉන්දියාවටතත් බලපෑම්
අයිස් කුට්ටියකට ගම්මානයක් යටවෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































