බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බැලුනයේ 21 දෙනෙකු ගමන් කර තිබෙනවා.
තුවාල ලැබූ 13 දෙනෙකු රෝහල් ගත කිරීමටයි බ්‍රසීල බලධාරීන් කටයුතු කර ඇත්තේ.
වායු බැලුනයේ හටගත් ගින්නක් හේතුවෙන් ක්‍රියාකරු විසින් බැලුනය පහළට ගෙනඒමට කටයුතු කිරීමේ දී මෙම අනතුර සිදුව තිබුණා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













