රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක් අද සිට දිවයින පුරා ආරම්භ වනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, දේශීය ආර්ථිකය සහ සාමාජීය තත්ත්වය ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමණු බවයි. ”පුනරුදයේ…

තඹුත්තේගම මූලික රෝහලට තට්ටු 6ක වාට්ටු සංකීර්ණයක්
තඹුත්තේගම මූලික රෝහල සඳහා මහල් හයකින් යුත් හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිිකරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
සම්බාහනය මුවාවෙන් ලොව පැරණිම රස්සාව කරලා මාට්ටුවෙයි
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා ක ාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාද්දුව පොලිසිය කියා සිටියේ වාද්දුව නගර…
VIDEO : ආණ්ඩුවට බිම් මට්ටමේ ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙලා
බිම් මට්ටමේ ජනතාවත් සමග කතා කිරීමේදී ආණ්ඩුවට යම් අප්‍රසාදයක් තියෙන බව පෙනෙන්නට ඇති බවත් වත්මන් ආණ්ඩුවට ආර්ථික උත්පාදන වැඩපිළිවෙළක් නොමැති බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ…
PHOTOS: කඳ සුරිඳු වන්දනාවට පළමු පාද චාරිකව ඇරඹෙයි
ඓතිහාසික රුහැණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා වතුකරයෙන් පා ගමනින් ගමන් කරන පළමු කණ්ඩායම ඊයේ(14) දින පස්වරුවේ මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයෙන් ආරම්භ කර…
ලංකාවේ විශ්වවිද්‍යාල ගැන ගැටලුවක් – අග්‍රාමාත්‍ය
විදේශ රටවල පිහිටි විශ්වවිද්‍යාලවලට අනුබද්ධ බව දක්වමින් රටතුළ ක්‍රියාත්මක අනුබද්ධ විශ්වවිද්‍යාල බරපතල ගැටලුවක් බව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පවසනවා. ගුරු සංගම් නියෝජිතයන් පිරිසක්…
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම විකුණා මුල්‍ය වංචාවක්
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම භාවිත කරමින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳ පැමිණිලි පුත්තලම් දිස්ත්‍රික්කයේ පොලිසි කිහිපයකට ලැබී තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාළ හිටපු රාජ්‍ය ඇමතිවරයා…
අයහපත් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක ජනජීවිතයට බලපෑම් එල්ල…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. 2005 වසරෙන් පසු, එම අරමුදලේ සේවය කරන පළමු…
මිනී මැරුම් 3 ක්
බිබිල, රාගම සහ යාපනය යන ප්‍රදේශයන්හි මනුෂ්‍ය ඝාතන 03 ක් සිදුව තිබෙනවා. ඉන් එක් ඝාතනයක් වෙඩි තබා සිදුකර ඇති අතර අනෙක් ඝාතන දෙක සිදුකර ඇත්තේ…
විදුලි සෝපානයක් කඩා වැටී හොටෙල් සේවකයාගේ දිවි තොරවෙයි
විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති…
කොහුවල වෙඩි තැබීමක්
කළුබෝවිල පන්සල පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද(15) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය…
අතේ තනතුරු මට එපා – මෛත්‍රී කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති පරාජිත තත්ත්වයෙන් ගොඩඒම සඳහා වහාම පක්ෂය භාරගෙන අවශ්‍ය ප්‍රතිසන්ධාන කටයුතු සිය මූලිකත්වයෙන් සිදු කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
ෆේස්බුක් සාදය දෙල් වෙයි – 26ක් කූරු ගනියි
අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පවත්වන ලද ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අළුබෝමුල්ල, මහාබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මත්ද්‍රව්‍ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම් හි නව…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
ඇන්ජලෝ මැතිව්ස් යළි එක්දින සංචිතයට කැඳවයි
කෝෆ්බෝල් කණ්ඩායමක් හෙට මෙරටට
වාර්තා රැසක් සමගින් එංගලන්ත කණ්ඩායමට ලකුණු 114ක් ජයක්
එංගලන්තයට එරෙහි තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්
ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
නිරිතදිග ප්‍රංශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 1100 ක භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල රැදී සිටි පුද්ගලයින් 525 දෙනෙකු පමණ ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ භටයින් 500 ක් පමණ යොදවා තිබෙනවා. ප්‍රංශයේ කලාප 75 කට ලැව්ගිනි සම්බන්ධයෙන්…
ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































