Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    2026-08-04

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-08-04

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
    • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
    • ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්
    • විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
    • ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
    • යුරෝපයේ ලැව් ගිනි ඉහළට 
    • ගං වතුර අවධානම පහතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තඹුත්තේගම මූලික රෝහලට තට්ටු 6ක වාට්ටු සංකීර්ණයක්

    තඹුත්තේගම මූලික රෝහලට තට්ටු 6ක වාට්ටු සංකීර්ණයක්

    2025-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1,390 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තඹුත්තේගම මූලික රෝහල සඳහා මහල් හයකින් යුත් හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිිකරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

    තඹුත්තේගම මූලික රෝහල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත ් ශ්‍රේණියේ එකම මූලික රෝහලයි.

    තඹුත්තේගම මූලික රෝහලේ විශේෂ නිරීක්‍ෂණයක නිරතවීමෙන් පසුව පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත බවයි.

    ඒ අනුව පළමු අදියර සඳහා මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළා.

    එසේම රෝහලේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසනවා.

    අමාත්‍යවරයා එහිදී වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි මහතා වෙත උපදෙස් ලබාදී ඇත්තේ රෝගී ප්‍රතිකාර විදිමත්ව කරගෙන යාමට රෝහලට අවශ්‍ය වන වෛද්‍ය උපකරණවල ලේඛනයක් කඩිනමින් තමන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

    පෙර පුව​තසම්බාහනය මුවාවෙන් ලොව පැරණිම රස්සාව කරලා මාට්ටුවෙයි
    ඊළඟ පුව​ත මුරකරු ඝාතනය කොට වෙන්නප්පුවෙන් ඉස්සූ KDH වෑන් එක නුවරින් මතුවෙයි

    සබැ​ඳි පුවත්

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    2026-08-04

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-08-04

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group