රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක් අද සිට දිවයින පුරා ආරම්භ වනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, දේශීය ආර්ථිකය සහ සාමාජීය තත්ත්වය ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමණු බවයි. ”පුනරුදයේ…

සැමියාගේ වෙඩි පහරින් බිරිය නොඑනගමන් යයි
තම සැමියා විසින් වෙඩි තබා බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ මැදගම, බලගස්ආර මාර්ගය ආසන්නයේ වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාවක්…
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයම පලාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්…
ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අද
ලෝක වැඩිහිටි අපයෝජන පිලිබඳ දැනුවත් කිරීමේ දිනය අදට යෙදී තිබෙනවා. වසර 2050 වන විට, ලොව සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 65 හෝ…
පොලිසියේ පුටු හයක සිදු වූ වෙනස්කම්
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතර දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත් කිරීම් සිදු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ ජාතික පොලිස් කොමිසන්…
IMF දෙවැනියා අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.…
ජර්මනියේ නිල සංචාරය අවසන් කළ ජනපති දිවයිනට
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු…
තමිල්නාඩු කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි
ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.…
ටෙහෙරානයේ ශ්හරාන් තෙල් සංකීර්ණයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායලය ඉරාණයේ සිවිල් සහ බලශක්ති ඉලක්ක වෙත තව දුරටත් පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊයේ රාත්‍රියේද…
ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ…
අස්වැසුම මුදල් වංචා කළ නිලධාරිනියට අධිකරණයෙන් ලැබුණු නියෝගය
අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.…
දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධ වෙන්දේසියට
හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජුලි දෙවනා උදෑසන 10ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වානිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ…
ගව සොරකමට තිදෙනෙක් මාට්ටුයි
රුපියල් ලක්ෂ අටක පමණ වටිනා ගවයින් දෙදෙනෙකු සොරකම් කළ බව කියන පුද්ගලයන් තුන් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේදී ඉකුත්…
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති කිරිවෙහෙර රජමහා විහාරාධිපති බැහැදකියි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද නාහිමි බැහැදැක තිබෙනවා. මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා ඓතිහාසික…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම් හි නව…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි එක්දින තරගය අද
නවසීලන්ත ක්‍රීඩක ක්යිල් ජමීසන් පිටියෙන් ඉවතට
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් අද
නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පරාජයක්
ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
නිරිතදිග ප්‍රංශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 1100 ක භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල රැදී සිටි පුද්ගලයින් 525 දෙනෙකු පමණ ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ භටයින් 500 ක් පමණ යොදවා තිබෙනවා. ප්‍රංශයේ කලාප 75 කට ලැව්ගිනි සම්බන්ධයෙන්…
ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
ට්‍රම්ප්ගේ නව නීතියක් අද සිට ක්‍රියාත්මකයි
අමෙරිකාව තුල සිටින නීති විරෝධි සංක්රමනිකයින් අත්අඩංගුවට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































