ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයෙක් අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයකු වූ නිශාන්ත වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන…
මාලිමාවයි දුරකථනයයි එක්වී කුකුලා පන්නයි
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පලාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(27) පෙරවරුවේ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා. එම ප්‍රාදේශීය සභාවේ…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් පණිවුඩයක්
පාසල්වල අතැරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉිදරි සතියේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පැවැති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය…
නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් චීනයේ සිට කටුනායකට
නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් චීනයේ කුන්මිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ආරම්භ කර තිබෙනවා. එහි මංගල ගුවන් යානය ඊයේ පෙරවරුවේ…
මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන්…
නාමල්ට එරෙහි නඩුවක් කල් යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් සැප්තැම්බර් 26 වනදා යළි කැඳවන ලෙසf කාළඹ මහාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා. රග්බි ක්‍රීඩාව ප්‍රවර්දනය කරන…
වගා ළිඳකට වැටී මියගිය අවුරුදු 10ක පිරිමි දරුවා.
වයස අවුරුදු 10ක් වූ තෝප්පු, අච්චුවේලී ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකු ඊයේ (26) වගා ළිඳකට වැටී මියගොස් ඇති බවට අච්චුවේලී පොලිසිය සඳහන් කරනවා. අච්චුවේලී පොලිස් වසමේ…
මං කවුද කියලා දන්නේ නැත්ද? අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර රෝහල් පාරේ චණ්ඩි පාට් දාලා
මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා අනන්‍යතාවය හෙළි නොකර සිය රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රෝහල් පරිශ්‍රයේ මාර්ගයට ඇතුළුවීමට රෝහලේ…
ටොෆියක් නිසා පාසල් සිසුන් ඇතුළු 29 දෙනෙකු රෝහල් ගත කරයි
ගොකරැල්ල – පොල්ගොල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් ඇතුළු 29 දෙනෙකු ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මික වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ ගොකරැල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්…
රැකියා සඳහා විදේශගත වීමේදී රටවල් 13කට දැඩි නීති
රටවල් 13ක් සදහා ස්වයං මාර්ගයෙන් කිසියම් සේවා යෝජිකයෙකු වෙත ගෘහස්ථ නොවන රැකියාවක් සඳහා පළමු වරට විදේශ ගත වන්නේනම් රැකියා ගිවිසුම අදාළ රටෙහි ශ්‍රී ලංකා දූත…
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පොදු ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නන්, සෙරමික් ටයිල් වැඩ, කපරාරු වැඩ කරන්නන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි කිරීම අද සිට ලබන…
ඉන්දීය ජාතිකයෙකු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට
රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 130 බර කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින්…
ඊශ්‍රායල් ඉදිකිරීම් රැකියා ලියාපදිංචිය කල් යයි
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම්ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය අද(27) දින සිට ජුලි මස 01 වැනිදා දක්වා ආරම්භ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ටෙස්ට් ලකුණු 7000 ඉක්මවා ලබා ගත් තෙවැනි පිතිකරුවා බවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් වාර්තාවක්
ඕස්ට්‍රේලියා – ඉන්දීය සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද
නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ජර්සි වෙන්දේසියක්
ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
ලොව පුරා විරෝධතාකරුවන් අමෙරිකානු ප්‍රහාරය හෙළා දකිමින් වීථී බසී
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































