අද දවසේ කාලගුණ තත්ත්වය
ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාජන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින…

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක්
රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක් හඳුන්වා දී තිබෙනවා. රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්ති යටතේයි මෙය හඳුන්වාදී ඇත්තේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්‍ය ආයතනවලට…
අල්ලස් ලබා ගත් පොලිස් පරීක්ෂක වරයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත් බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණේ ඉඩම්…
නව විගණකාධිපති තනතුරට ජනපති එවූ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී වැඩි ඡන්දයෙන් ඉවතට
විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා. හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ වන විට දින 42…
ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට.
ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඛනිජ ක්ෂේත්‍රයේ ආයෝජන රැසකට ඔවුන් එකඟතාව පල කර ඇති බවයි වාර්තා වන්නේ.…
ගම්පහ ප්‍රදේශ රැසකට පැය දහයක ජල කප්පාදුවක්.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 08.30 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.…
මැතිවරණ කොමිසමෙන් යළිත් දැනුම්දීමක්.
පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් යළි ඉල්ලීමක් කර…
අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල්…
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ…
අධිකරණ භූමියේදී තරුණියක් පැහැර ගනී
යාපනය – මල්ලාක්කම් අධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පැමිණි තරුණියක් කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ 22 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි…
විදුලි ගාස්තුවට සාපේක්ෂව ජල ගාස්තුත් වැඩි වන ලකුණු
විදුලි ගාස්තුව වැඩි වුහහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තු ද සංශෝධනය කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මේ වනවිටත් ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන්…
නීතිවිරෝධීව දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
තීරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි එක් ලක්ෂ 68,000 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…
පොසොන් උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.…
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම ඕස්ටේ්රලියා තරග සංචාරයක් සඳහා සූදානම්
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම තරගාවලිය එක්දින තරග තුනකින් සහ සිව්දින තරග…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තමන් සුදානම් චමරි අතපත්තු කියයි
සෑම් කරන්ට දඩ මුදලක් පැනවීමට පියවර
වැඩිම කඩුලු ලාභියා වනිදු හසරංග
19 න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායම නම් කෙරේ
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්‍රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගැනීමේ රහසිගත ඡන්දය අද
ඉන්දු – පාකිස්තාන ගැටුම්වලින් දෙපාර්ශවයටම හානි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































