22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා.…

විදෙස් රැකියා ලබාදෙන බවට පවසමින් කොටි 05කට අධික මුදල් වංචාවක්
විදෙස් රැකියා ලබාදෙන බවට පවසමින් පුද්ගලයින් 150 දෙනෙකුගෙන් පමණ රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට…
නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක්
අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන්…
සූර්යබල විදුලියට ගෙවන ගාස්තු අඩු කිරීමට එරෙහි පෙත්සම කැදවීමට නියෝගයක්
සූර්ය විදුලිබල උත්පාදකයින් 17 දෙනෙකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාදීකරණය අද නියෝග කර තිබෙනවා.…
කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයට නව පරිපාලන ගොඩනැගිල්ලක්
කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ අභිනවයෙන් ඉදිකළ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරුණා. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ආරාධනයෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු…
ඇල මාර්ගයක් පිළිසකර කිරීම ඇරඹෙයි
වැව් තුනකට අයත් ප්‍රධාන ඇළ මාර්ගයක් වසර 10කට පසු ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා. වසර ගණනාවක් තිස්සේ වාන් ජලයෙන් යටවන මහවැලි ඩී කලාපයේ වැව් තුනකට…
මැදපෙරදිග යුධ ගැටුම් වලින් සිදුවන බලපෑම ගැන සෙවීමට අමාත්‍ය අනුකමිටුවක්
මැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගතවී ඇති යුද තත්ත්වය සමග ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා. පූර්ව…
දරුවන් සිඟමනේ යොදවන අයට නීතිය දැඩි කරයි
වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.…
නාවලපිටිය නගර සභාව ස්වාධීන කණ්ඩායම් යටතට
නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(25) දින උදෑසන 9ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.…
මහවැලි ඩී කලාපයේ ඇල මාර්ගයක් ප්‍රතිසංස්කරණය කෙරේ
වැව් තුනකට අයත් ප්‍රධාන ඇල මාර්ගය වසර 10කට පසු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ මහවැලි පුනරුද වැඩසටහන යටතේයි. මෙහිදී ගොවිබිම් අක්කර 130ක වගා…
රාජ්‍ය සේවයකට තිස් දහසක් බදවා ගැනේ.
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සදහා තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කලේ මෙම…
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලිමකදියි. සැකකරු මිරිහාන කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.. ඔහු සතුව…
හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි
හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා විසින් නිසි…
වෙඩි තබා ඝාතනය කරන ලද දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය ප්‍රදේශයේදී සොයාගෙන ඇති බවට වාර්තා වනවා. මෙම වෙඩි තැබීම අද(25) උදෑසන කාලයේදී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර සඳහා අහිමි වී තිබෙනවා. මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
නේපාල කණ්ඩායමට එරෙහි එක්සත් අරාබි එමීර් ක්‍රීඩක අසීෆ් ඛාන්ගෙන් සුපිරි ඉනිමක්
යූපී වොරියර්ස්ට එරෙහි තරගයෙන් කඩුලු 5ක ජයක් බැංගලෝර් කණ්ඩායමට
ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගාවලිය අද
උමාර් ගුල්ට පාකිස්තානයෙන් තනතුරක්
නේපාලයේ මිය ගිල ගණන ඉහළට
නේපාල, ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් 4,700කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර නේපාලයේ මෘතදේහ සංඛ්‍යාව ඉහළ යාම සහ රෝහල් තුළ මෘතශරීරාගාර ධාරිතාවය ඉක්මවා යාම හේතුවෙන් එම මෘතදේහ වනාන්තර ප්‍රදේශයේ සාමූහිකව මිහිදන් කිරීම ආරම්භ කර තිබෙනවා. ටි්‍රෂුලි 3A සහ ඉහළ…
නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
බොරතෙල් මිල ඉහළට
වායු බැලූනයක් කඩා වැටී බ්‍රසීලයේ 08 දෙනෙක් ජීවිතක්ෂයට
ඉරාණයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අණාවරණයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































