ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර පළමු තරගය පැවැත්වෙනවා. ත්‍රිත්ව විද්‍යාලයීය…
ට්‍රිලියනය ඉක්ම වූ රේගුවේ ආදායම
ශ්‍රී ලංකා රේගුව ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකල අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී…
ලංගම බස් රථයක් ගසක ගැටී 21 ක් රෝහලේ
හලාවත දැදුරු ඔය ආසන්නයෙදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටි අද දහවල් අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පේදුරුතුඩුව…
සඳුදා සිට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
එළඹෙන 07 වැනිදා පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම් අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ඒ ලංකා…
ලංගම බසයක් මාර ගසක ගැටෙයි – මගීන් පිරිසක් රෝහලට
බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද(04) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරු ඔය පාලම ආසන්නයේදී අනතුර සිදුව ඇති අතර ලංගම…
කේරළ ගංජා තොගයක් සහ ගිනි අවි සමග තිදෙනෙක් මාට්ටුවෙයි
කේරළ ගංජා තොගයක් හා පිස්තෝල අවි දෙකක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා බුද්ධි නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත වෙන්නප්පුව ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රවය…
මහා පරිමාණයෙන් මුදල් වංචා කර ඉන්දියාවට පළා ගිය තිදෙනෙක් යළි දිවයිනට
මහා පරිමාණ මුදල් වංචාවන් සිදුකර ඉන්දියාවට පළාගොස් සිටි සැකකරුවන් තිදෙනෙක් යළි දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඊයේ(03) පස්වරුවේ මෙම සැකකරුවන් තිදෙනා ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කර එවීමෙන් පසුව…
මේ තැන් දැක්කොත් ! වහාම කෝල් කරන්න …
ඩෙංගු ව්‍යාප්තිය සිදුවන කොළඹ මහ නගර සීමාවේ ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 011 2 696 594 යන දුරකතන…
BREAKING NEWS : හිටපු ඇමැති එස්.එම්. අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද(04) පෙරවරුවේයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී හිටපු…
රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් දැලේ පැටලෙයි
පේරාදෙණිය පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාලයේ සේවයේ නිරතව සිටි සංවර්ධන නිලධාරියෙකු සහ රියදුරෙකුයි. රුපියල් දස දහසක…
ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට සාවද්‍ය තොරතුරු දීලා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව සිටින විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේදී ශ්‍රී ලංකාව අතින් සිදු වූ බැඳීම් කඩ කිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට අද සිහින් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
සියයට 0.55 ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට බලාත්මකයි
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට 0.55 ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි. ජුලි මස පළමු වැනිදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා තෙවැනි 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා
LPL සිව්වන අදියර ආරම්භ කිරීමට දින නියම කරයි
අයර්ලන්ත – බංග්ලාදේශ 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
කැනඩාව සමග ට්‍රම්ප් වෙළද සාකච්ඡා අත් හිටුවයි
පිලිපීනයේ භූ කම්පනයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































