හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
පාඨලි චම්පික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවයි
පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙසයි මන්ත්‍රිවරයාට දැනුම් දී ඇත්තේ.…
කළුතර ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට
කළුතර – වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගිය පුද්ගලයින් තිදෙනා නීතිවිරෝධි මත්පැන් පානය කර ඇති බවටයි ප්‍රදේශවාසින් චෝදනා කළේ.…
සාමාන්‍ය පෙළ උපකාරක පංති හෙට මධ්‍යම රාත්‍රී සිට තහනම්
මැයි මස 6 වනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක්…
කාදිනල්ට සද්ද දැමු චාමරව කතෝලික සභාවෙන් ප්ලැට් කරයි (වීඩියෝ)
පැරා මලල ක්‍රීඩා උළෙලේ තවත් ශ්‍රි ලංකාවට තවත් පදක්කම්
මොරොක්කෝවේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී තවත් පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ අනුව ජනනි ධනංජනා ටී 47 කාණ්ඩයේ දුර පැනීම…
“අධ්‍යාපන ක්‍රමයට දේශපාලනඥයින් මැදිහත් වීම නුසුදුසුයි.”-මෛත්‍රී
පවතින අධ්‍යාපන ක්‍රමයට ජාතික මට්ටමෙන් සහ ප්‍රාදේශීය මට්ටමෙන් දේශපාලනඥයින් මැදිහත් වීම නුසුදුසු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ…
“ජනපතිවරණයේදී රනිල්-සජිත් එකතු වෙන්නේ නෑ.”-තිස්ස
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව කටයුතු කිරීමට කිසිදු අදහසක් නොමැති බව සමගි ජන බලවේගය පවසනවා.…
රනිල්ට ඉඩ දෙන්න-තරුණයෙක් වැලිගම දෙවනත් කරයි (වීඩියෝ)
KIU ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානයක්
KIU (KAATSU INTERNATIONAL UNIVERSITY) ජාත්‍යන්තර විශ්විද්‍යාලයට අනුබද්ධද ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු…
මැණික්හින්න රෝහලේදී දෙපිරිසක් අතර ගැටුමකින් 06 දෙනෙකුට තුවාල
මැණික්හින්න රෝහලට රෝගියෙකු ඇතුලත් කිරීමට පැමිණි පිරිසක් හා කාර්ය මණ්ඩලය අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දිගන ප්‍රදේශයේ පදිංචි රෝගීයෙකු…
ශ්‍රම බලකායේ අඩුවීමක්
මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. 2022 වසරේ මිලියන 8.54 ක් වූ ශ්‍රමබලකාය පසුගිය වසරේ…
මහින්දගේ ධූර කාලයේ දිගුවක්
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර ඇත. ඒ අනුව ඒ පසුගිය අප්‍රේල් මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ…
ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් වැඩ වර්ජනයක
වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ධම්මික මිරිහාන මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
හවායි මවුයි ප්‍රදේශයේ ලැව්ගින්නක්
පාකිස්ථාන මහ මැතිවරණයේ ප්‍රමාදයක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…