Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
    • කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
    • ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : අගමැති ධුරය ගැන නලින්ද සියල්ල හෙළිකරයි

    VIDEO : අගමැති ධුරය ගැන නලින්ද සියල්ල හෙළිකරයි

    2025-06-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.172 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැති ධුරයේ වෙනසක් සම්බන්ධයෙන් පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් සහ අසත්‍ය කරුණා වාර්තා කිරීමක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද(03) පෙරවරුවේ සහභාගි වෙමිනි.

    ඒ මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදීයි.

    එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙය ඇතැම් මාධ්‍ය සහ විරුද්ධවාදීන් විසින් අවධානය ලබාගැනීමට සිදු කරනු ලබන ප්‍රචාරයන් බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

    මාධ්‍යවේදියා : ඇමැතිතුමා මෑත කාලයේදී කතාබහට ලක්වෙලා තියෙනවා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අත ළඟ එනවා කියලා.

    මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අගමැතිතුමිය ඉවත් වෙනවා කියලා ආරංචි මාර්ග සඳහන් වෙනවා.

    නලින්ද ජයතිස්ස වන ඔබත් බිමල් රත්නායක අමාත්‍යවරයාත් අගමැති ධුරය සඳහා තෝරාගෙන ඇති බවට තොතුරු සමාජය තුළ කතාබහට ලක්වෙනවා.

    ඇමතිතුමා මේකේ සත්‍ය අසත්‍යතාවය මොකක්ද? අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් එනවද? අගමැති වෙනස් වෙනවද? ඔබ අගමැති වෙනවද?

    ඇමැති නලින්ද ජයතිස්ස : ඒක සම්පූර්ණ අසත්‍යය පුවතක් සහ අසාධ්‍ය තොරතුරු වාර්තාකරණයක්.

    අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සඳහා හෝ අගමැතිතුමිය වෙනස් කිරීම සඳහා කිසිම සාකච්ඡාවක් යෝජනාවක් අපි අතර පැවතිලා නැහැ.

    එය සමහර විට අපේ විරුද්ධවාදී නැත්නම් අවධානය දිනාගැනීම සඳහා සමහර මාධ්‍ය ඇතුලෙ මතුකරන ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්.

    කිසිම ආකාරයක කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ අපි සාකච්ඡා කරලා නෑ…

    මාධ්‍යවේදියා : ඇමැතිතුමා සඳහන් කරන්නෙත් ඉතින් ඇමැතිවරුම තමයි… සංශෝධනයක් එනවා කියලා.

    පෙර පුව​තහොර හරක් පැටවූ ජාවාරමුන් දෙදෙනෙක් මාට්ටුවෙයි
    ඊළඟ පුව​ත කෙහෙළියට එරෙහිව අධිචෝදනා ගොනු කරනවා

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group