මහ මැතිවරණය අද
ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි. උදෑසන 7 ට ආරම්භ වන ඡන්ද විමසීම අවසන් වන්නේ, පස්වරු 4 ටයි. මධ්‍යස්ථාන, 13,421 කදී ඡන්ද විමසීම පැවැත්වෙයි. ඒ සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව, එක් කෝටි 71 ලක්ෂ 40,354…
එසැණ පුවත්
මාලිමාවෙන් මැයි රැලියට දැවැන්ත සූදානමක්-සැලසුම මෙන්න (වීඩියෝ)
තවත් රැකියාලාභීන් 550කට ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා
ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ තවත් ශ්‍රී ලාංකිකයන් 550ක් වෙත ගුවන් ටිකට්පත් ලබාදීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා…
බලංගොඩ කස්සප හිමිට එරෙහිව තිළිණි ප්‍රියමාලි නඩු මඟට (වීඩියෝ)
කරාපිටිය රෝහලට මිලියන 250ක නවීන CT Scanner යන්ත්‍රයක්
ඉදිරි වසර තුළ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. ගාල්ල…
වසර ගණනකට පස්සේ රාජ්‍ය ආදායම ගැන සුබදායක පුවතක් (වීඩියෝ)
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය කොළඹදී
මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 21ක දකුණු ආසියාවේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය ලෙසින් ක්‍රියාත්මක “Industry EXPO 2024” කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි මස 19 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණජාත්‍යන්තර…
අද පාර්ලිමේන්තුව-සජීවී විකාශය
ක්‍රිකට් ලෝක කුසලානයට උසේන් බෝල්ට් එයි
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ඔලිම්පික් ශූර ජැමයිකාවේ උසේන් බෝල්ට් පත් කර තිබෙනවා. උසේන් බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම් 8කට…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳා ගැනීමට අද සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීම සඳහා වන සාකච්ඡාවක් අද පැවැත්වීට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡාව අද පස්වරු 03ට කොළඹ…
අදත් මහ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වල අද පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ඇමති ටිරාන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්
විදේශ රැකියා ලබා ලෙස පවසා මෙරට විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියා- යුක්රේන යුද්ධය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද…
ශ්‍රි පාද උඩ මළුවෙන් පැන්න තරුණයා හමුවෙයි
කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ 33 හැවිරිදි සූරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා හමුවී තිබෙනවා. එම තරුණයා ඊයේ උදෑසන…
නෙත්මිකාගෙන් ලංකාවට රිදී පදක්කමක්
නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන තිබෙනවා. එහිදී ඇය මීටර් 13.01ක දුරක් වාර්තා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ නවසීලන්තය සමග දඹුල්ලේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන්…
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය…
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20…
නබී එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නබී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට…
මෙක්සිකෝවේ අවන්හලක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට
මෙක්සිකෝවේ – ක්වෙරේටාරෝ ප්‍රාන්තයේ අවන්හලක් තුළ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙක් සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මෙම වෙඩි තැබීම සදහා පුද්ගලයින් සිව්දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අතරින් එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන…
සෞදි අරාබි කාන්තාරයකට පළමු වතාවට හිම පතනය වෙයි
මෙක්සිකෝවේ ට්‍රක් රථයකින් මළ සිරුරු 11 හමු වෙයි
බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට
චීනයේ තරුණ ප්‍රජාව අර්බුදයක.
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…