මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ මහර බන්ධනාගාරය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භකල බවයි මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම්…

රාගම අවට ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය
සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි…
මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මහර…
උසස්පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 වනදායින් අවසන් කිරීමට පියවර
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම සහ සංවිධානය කිරීම ලබන 04 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කර තිබෙනවා…
2030 අපනයන ඉලක්ක ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්
2030 වසර වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා යාම සිය අරමුණ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය…
සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ
සෞඛ්‍ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ 04 ක ක්ෂේත්‍ර 14ක් සඳහා 1,444 දෙනෙකුට නව පත්වීම ප්රදානය කර තිබුණා. ඒ අද පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී සෞඛ්‍ය…
නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා . ඒ අනුව 40…
මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට
රජයේ අස්වැසුම අධාර මුදල් ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයක් වංචාකළ නිලධාරිනියන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කලමනාකරණ සහකාර නිලධාරිනිය සහ වැවිලි ප්‍රජා…
2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්
2030 වසර වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා යාම සිය අරමුණ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඔහු මේ බව…
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව අද සිට එළඹෙන 7 වනදා දක්වා මෙරටට මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිරන්‍යා ජයවික්‍රම…
වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ
කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වූ මුහුදේදී වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටී පාවෙමින් පවතින බව ධීවර හා ජලජ…
මීගමු මුහුදේ ධීවර යාත්‍රා අනතුරක් – නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමක
මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්ව තිබෙනවා. අනතුර හේතුවෙන් එහි සිටි ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව…
ඩෙංගු රෝගීන් 85,000 ඉක්මවයි
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85,364ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව…
නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව හලාවත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ.”…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා. ඒ මෝටර් රථ ඉතිහාසයේ ඇදහිය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත,…
මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය පර්යේෂණ ආයතනය අණාවරණය කර තිබෙනවා.…
ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන කණ්ඩායම්4 ට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වැනි තරගය ලෙස පැවති කලම්බු කැප්ස් සහ…
නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින ‘සැන්ඩෝ‘ නම් අපරාධකරුගේ පියා නිසල අරණ සුසාන භුමියේදී වෙඩි…
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ…
LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
ඉරානය සමග සාකච්ඡා ලබන සඳුදා ඇරඹෙන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය සමග ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත්, එම ගිවිසුම අවසන් කළ යුතු නිශ්චිත කාලසීමාවක් තමන් නියම නොකරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණා. ගිවිසුමක් ඇති කර ගැනීම තම ප්රමුඛ අරමුණ බවත්,…
ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට
ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට
විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
ලුණු ආනයනය කිරීම සඳහා අවසර
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…


























































