Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04

    ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්

    2026-08-04

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
    • ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්
    • විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
    • ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
    • යුරෝපයේ ලැව් ගිනි ඉහළට 
    • ගං වතුර අවධානම පහතට
    • ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්
    • ආපදා මරණ තව දුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යුරෝපයේ ලැව් ගිනි ඉහළට 

    යුරෝපයේ ලැව් ගිනි ඉහළට 

    2026-08-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජූලි මාසය පුරා යුරෝපයේ පැතිර ගිය මහා පරිමාණයේ ලැව්ගිනි අගෝස්තු මාසය වනවිටත් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ග්‍රීසිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වැනි රටවල දැඩි උණුසුම් කාලගුණය මෙන්ම මෙම ලැව්ගිනි හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි. ප්‍රංශයේ පැතිර යන ලැව්ගින්න මැඬපවත්වා ඇති බවයි ප්‍රංශ ජනාධිපතිවරයා පවසන්නේ. මේ අතර, වසර ආරම්භයේ සිට මේ දක්වා ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 434,976ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව යුරෝපා සංගමය පවසනවා. යුරෝපය පුරා ලැව්ගිනි 1,407ක් හඳුනාගෙන ඇති අතර, ඒ හරහා කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 17.98ක් වායුගෝලයට එක්වී ඇති බවද සඳහන්. අගෝස්තු මාසයේදී ද උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තවත් ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    August greece Italy July Portugal Spain The large-scale wildfires
    පෙර පුව​තගං වතුර අවධානම පහතට
    ඊළඟ පුව​ත ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    සබැ​ඳි පුවත්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    ගං වතුර අවධානම පහතට

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    ගං වතුර අවධානම පහතට

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group