අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ…

රටේ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් හිඟයි – විපක්ෂ නායක
නිදහස් සෞඛ්‍ය යනු ජනතාව සතු මානව අයිතියක් බවත් නිදහස් සෞඛ්‍ය සේවාව තුළ කාර්යක්ෂම සේවාවක් රටේ ජනතාවට ලබා ගැනීම මූලික අයිතිවාසිකමක් වුවත් මේ මොහොත වන විට…
තුර්කි නාවික හමුදා නෞකාව නිරීක්ෂණය කරයි
වැඩ බලන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර නිල සංචාරයක් සඳහා මෙරට පැමිණ ඇති තුර්කි නාවික හමුදාවට අයත් යාත්‍රාවේ ඊයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වුණා. මෙම…
මත්ද්‍රව්‍ය වැළැක්වීමේ වැඩපිළිවෙලක්
පාසල් ලමයින් අතර අහිතකර ලෙස ප්‍රචලිතව ඇති මදන මෝදක හා බාබුල්වැනි ද්‍රව්‍ය පාසල් ළමයින් වෙත ලැබීම වැළැක්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා…
තවත් පළාත් පාලන ආයතන රැසකට නව සභාපතිවරු
බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතනවල පළමු රැස්වීම පැවැත්වීම සහ බහුතර බලය හිමි නොවූ ආයතනවල සභාපතිවරුන් පත්කර ගැනීම සිදු කෙරුණා. කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව අද…
උතුරේ පොලිස් ස්ථානවලට ප්‍රහාරයක් ?
උතුරු පළාතේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වනවා. කන්කසන්තුරේ පොලිස් ස්ථානයට පසුගිය 11 වනදා දහවල් 1.15ත්…
වෙඩි පත්තු නොවෙයි – දිවි ගැලවෙයි
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකු වෙත වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. පොලිසිය කියා සිටියේ මරදාන, කෝවිල්වත්ත ප්‍රදේශයේදී අද(14) අලුයම් කාලයේදී…
17 පෙම්වතිය සමග කැලෑ පැන්න 17 හැවිරිද පෙම්වතා අත්අඩංගුවට
වැල්ලවාය ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි දැරියක් දූෂණය කළ දැරියගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පවුලක්ම පොලිසියට ගෙන යාම ගැන පරීක්ෂණයක්
කඩවත ප්‍රදේශයේ නිවසක නිවැසියන්ට කඩවත පොලිසියෙන් හිරිහැර සිදු වූ බවට සිදු කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් බස්නාහිර උතුරු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක්…
ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අපනයන විවිධාංගීකරණය තුළින් තේ, රබර් සහ ඇඟලුම්…
මාරක අනතුරු දෙකක් – දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
අම්පාර සහ බද්දේගම යන ප්‍රදේශයන්හි සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. අම්පාර –…
පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් හමුවේ
මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් අද උදෑසන සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ජයන්ත පුෂ්පකුමාර නම් වයස අවුරුදු…
මැදපෙරදිග යුධ උණුසුමට ඉන්දියාවෙන් කනස්සල්ල
මැදපෙරදිග යුධ ගැටුම් පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළකර තිබෙනවා. මෙම ගැටුම්කාරී අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙසද ඉන්දියාව දෙපාර්ශ්වයෙන්ම ඉල්ලාඇති බවයි සදහන් වන්නේ. මතගැටුම් නිරාකරණය කරගැනීම…
ශ්‍රීපාදස්ථානය දක්වා ගමන්ගන්නා මාර්ගයක් දින 10ක් වසා තැබේ
ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට
නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
දසුන් ශානකගෙන් ප්‍රකාශයක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඕස්ටේ්රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දියාවෙන් පාකිස්ථානයට නෙදර්ලන්තයේ දී රතු එළියක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































