Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පවුලක්ම පොලිසියට ගෙන යාම ගැන පරීක්ෂණයක්

    පවුලක්ම පොලිසියට ගෙන යාම ගැන පරීක්ෂණයක්

    2025-06-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.218 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කඩවත ප්‍රදේශයේ නිවසක නිවැසියන්ට කඩවත පොලිසියෙන් හිරිහැර සිදු වූ බවට සිදු කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් බස්නාහිර උතුරු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.යූ.වුඩ්ලර් මහතා කියා සිටියේ එම නිලධාරීන් යම් වරදක් සිදුකර ඇත්නම් ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි.

    එළවළු ව්‍යාපාරිකයෙකු වන රත්නසිරි මහතා සහ ඔහුගේ බිරිඳ, වැඩිමල් පුතු හා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 16 හැවිරිදි පුතු මෙම සිද්ධියට මුහුණදී තිබෙනවා.

    රත්නසිරි මහතාගේ වැඩිමහල් පුතු මත්ද්‍රව්‍ය පානයට හුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

    කඩවත පොලිසියේ නිලදාරීන් පිරිසක් පැමිණ එම වැඩිමල් දරුවා රැගෙන යාමට උත්සාහ දරා ඇති අවස්ථාවේ රත්නසිරි මහතා ප්‍රමුඛ පවුලේ අය එයට විරුද්ධෙ වී තිබෙනවා.

    පසුව රත්නසිරි මහතා ඇතුළු පවුලේ පිරිස පොලිස් රාජකාරියට බාධා කළ බව පවසමින් එම මුළු පවුලම පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ 16 හැවිරිදි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින දරුවා මෙලෙස කියා සිටියා.

    “මං උඩ තට්ටුවේ ඉඳලා එනකොට මම දැක්කා තාත්තවයි, අම්මවයි, අයියවයි පොලිසිය හෑන්ඩ්කප් දාන්න අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මම අම්මව ඇදලා ගන්න හදනකොට ඒ පොලිසියේ අය අපි ඔක්කොම පොලිසියට අරගෙන ගියා.

    මම ඇඳන් හිටපු කලසම් සාක්කුවේ හෙරොයින් දාගෙන හිටියා කියලා චෝදනා කරලා තියෙනවා.

    අපිට මේ අය කරපු අසාධාරණයට සාධාරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ”

    Source: දිවයින පුවත්පත
    පෙර පුව​තඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර
    ඊළඟ පුව​ත 17 පෙම්වතිය සමග කැලෑ පැන්න 17 හැවිරිද පෙම්වතා අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group