Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවත් පළාත් පාලන ආයතන රැසකට නව සභාපතිවරු

    තවත් පළාත් පාලන ආයතන රැසකට නව සභාපතිවරු

    2025-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතනවල පළමු රැස්වීම පැවැත්වීම සහ බහුතර බලය හිමි නොවූ ආයතනවල සභාපතිවරුන් පත්කර ගැනීම සිදු කෙරුණා.

    කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව අද පළමුවරට රැස්වුණා.

    ඒ වයඹ පළාත් කොමසාරිස් සංජීවනී හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

    එහිදී සභාපති තෝරාපත් කර ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වුණා.

    ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එතෙක් ප්‍රකාශ කළ ඡන්දය අවලංගු කර යළි ඡන්දයක් පැවැත්වීම සිදු කෙරුණා.

    එහිදී ජාතික ජනබලවේගයේ ආනන්ද පණ්ඩිතරත්නය සභාපතිධුරය සඳහා තේරීපත් වුණා.

    ඒ ඡන්ද 09 ක් ලබාගනිමින්.

    මැදදුම්බර ප්‍රාදේශීය  සභාවේ කටයුතු සාර්ථකව ආරම්භ වූ අතර එහි සභාපතිධුරය හිමිවූයේ ජාතික ජනබලවේගයටයි.

    සභාපති තෙරීමේ ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයට ඡන්ද 16 ක් හිමි වූ අතර, සමගි ජනබලවේගයට හිමිවූයේ ඡන්ද 11 ක් පමණයි.

    06 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.

    ඒ අනුව ජාතික ජනබලවේගයේ රවිදු ප්‍රභාත්   උස්වැටකෙයියාව සභාපති ලෙස සහ උපසභාපති ලෙස ගාමිණී පියල් වීරසේකර යන මහත්වරුන් තේරීපත් වුණා.

    ජාඇල ප්‍රාදේශීය සභාවේ පළමු රැස්වීම ජාතික ජනබලවේගයෙන් තේරීපත් වුණු සභාපති ප්‍රසාද් නිරෝෂන් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

    ජාඇල ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජනබලයේගයට හැකි වුණා.

    පෙර පුව​තඋතුරේ පොලිස් ස්ථානවලට ප්‍රහාරයක් ?
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය වැළැක්වීමේ වැඩපිළිවෙලක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group