බුද්ධි අංශයට නව ප්‍රධානියෙක්
ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විසින් ඊයේ ලබා දුන් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
අදත් වැසි වැටෙයි
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු-මැද, මධ්‍යම, සබරගමුව,…
වීසා ප්රශ්නය ගැන විමසන්න ලොකු අතු දෙකක් කෝපා කමිටුවට
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලන ජනරාල්වරයා අද රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැදවා තිබෙනවා. ගැටළුකාරි විසා ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා…
තවත් සෞඛ්‍ය ලොක්කෙක් ඇතුලට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට…
පොහොට්ටුව ඕනෙ ඡන්දෙකට සූදානමින්-නාමල් කියයි
එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන සුදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් නාමල්…
කුලී හමුදා කඳවුරුවලට මෙරට හමුදා සාමාජිකයින් යොමු කළ හිටපු හමුදා ලොක්කෙක් අත්අඩංගුවට
හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ හිටපු යුද හමුදා සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස්…
ආයුධ සැපයීම නවතන බවට ඇමරිකාවෙන් ඊශ්‍රාලයට අනතුරු ඇඟවීමක්
ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලය කටයුතු කළහොත් ආයුධ සැපයීම නවතා දමන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබෙනවා. දකුණු ගාසා තීරයේ පිහිටි…
අහුංගල්ලේ තවත් වෙඩිතැබීමක්
අහුංගල්ල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී මෙම පුද්ගලයාට ඊයේ පස්වරු 7.45ට පමණ නාදුනන පුද්ගලයින් දෙදෙනෙක්…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඇමති ටිරාන්ට බලපෑම්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැම් පාර්ශව තමන්ට අමාත්‍යධුරයෙන් ඉවත් වන ලෙසට විවිධ බලපෑම් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. කොටහේන ප්‍රදේශයේ…
“කෘෂිකර්මාන්තය දියුණු නොකර ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකියි.”-ජනාධිපති
කෘෂිකර්මාන්තය දියුණු නොකර ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමිය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ…
බාස්මතී සහල් පර්යේෂණ සාර්ථක වෙයි
බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට සමත්ව තිබේ. ඒ සඳහා සිදු කළ පර්යේෂණ ඉතාමත්…
ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණුව සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අවස්ථාවක්
ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු…
අධ්‍යාපන ඇමති කොරියානු තානාපතිවරිය හමුවෙයි
ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු…
ඕනෑම විවෘත සංවාදයකට සූදානම් – උවිඳු විජේවීර
වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් කුමන හෝ ආණ්ඩුවක ඇමැති ධූර දරා තිබෙන බවත් මේ නිසා හැත්තෑ හය වසරක ශාපය සම්බන්ධයෙන් අනෙකට චෝදනා කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
සනී ඩිලන්ට වසර 6ක තහනමක්
අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බෂීර්ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු පළමු වනදා තෙක් ක්‍රියාත්මක බවයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙස ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා. සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අල් – අසාද් පසුගිය 08 වනදා සිය ධූරයෙන්…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය වර්ෂාව නිසා අත්හැරී
සාඕලා සුළි කුණාටුව චීනයට
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…