පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

සජබ කොලොන්නා බල කනුවගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙයි.
සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අනුකූල ව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම…
දිවයිනට පැමිණි හොලිවුඩ් නළු ජෙරමි අයන්ස්
ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු නිර්මාණය කරන චිත්‍රපටයක මෙරට කෙරෙන රූගත කිරීම් වලට දායකවීම සඳහා සම්මානලාභී සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් මෙරටට පැමිණ තිබෙනවා.…
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළට ඕනෑම උපකාරයක් කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා…
කප්පම් ඉල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අපරාධයට යොදා ගත් සෙල්ලම් පිස්තෝලයක් , යතුරු පැදියක්…
බූස්සේ රැඳවියන් 5ක් වහළයට නැග විරෝධයක
බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් අද උදෑසන සිට බන්ධනාගාරයේ වහළය මත…
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවධය මුහුණ පා දිවිනසාගත් සිසුවාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බරපතළ නවකවධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ…
සබරගමුවේ සිසුවෙකු සිය දිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ නීතීඥ සංගමයට දින දෙයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතල නවකවධ සිද්ධියකට මුහුණ පා සියදිවී නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී…
දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – අමාත්‍ය ක්‍රිෂාන්ත
මූල්‍යමය ලාභය ගැන පමණක් සිතා ආනයන භාණ්ඩ වෙත යොමුවීම වෙනුවට දේශීය භාණ්ඩ මිල දී ගෙන දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය…
රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බස් රථ අනතුරක් – 23 කට තුවාල
රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී අද උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් 23 දෙනෙකු පමණ තුවාල…
ධීවරයින්ට හදිසි අනතුරු රක්ෂණාවරණයක්
ධීවරයින්ට, ‘සයුර’ නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. ඒ , කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින්. එම මණ්ඩලය සඳහන් කළේ, ධීවර…
කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රයට අදාල කාර්යන් ඩිජිටල්කරණයට පියවර.
කෘෂිකර්මල වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රයට අදාල කාර්යන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ ඒ…
වත්මන් ආණ්ඩුවත් අධ්‍යාපනයට ප්රමුඛත්වයක් දී නෑ – නිර්මාල් රංජිත් දේවසිරි
ඊයේ (17) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව ද මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය දී නොමැති බවයි. මේ…
පොලිසියේ 4 ක් රිමාන්ඩ්
කුරුවිට – පොහොරබාව ප්‍රදේශයේ දී පසුගිය මැයි 29 දින පොලිස් නිලධාරීන් කරන ලද වැටලීමකදී නීති විරෝධි මත්පැන් ළග තබා ගන්නා ලද පුද්ගලයෙකු කුරුවිට පොලිස් ස්ථානයට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය පියවර කිහිපයක් ඉදිරියට
IPL තරගාවලියේ ජය මුම්බායි ඉන්දියන් කණ්ඩායමට
රොනාල්ඩෝ මෙසී අභිබවා යයි
ගුජරාටය පැරදූ දිල්ලි කණ්ඩායමට තියුණු ජයක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
එක්සත් ජනපදයෙන් ඉරානයට න්‍යශ්ටික ගිවිසුම් යෝජනාවක්
ගාසා තීරයේ සෞඛ්‍ය අනතුරේ – අවසන් රෝහලත් වැසෙන ලකුණු.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































