BREAKING NEWS හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වසර 4ක සිරදඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ සරණ ගුණවර්ධන මහතා දූෂණ චෝදනාවලට වරදකරුවෙකු බවට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. මෙලෙස දඬුවම් ලැබී ඇත්තේ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනාවලට වරදකරු වීමෙනි. ඒ අනුව සරණ ගුණවර්ධන මහතා එක් නඩුවකට බරපතල වැඩසහිතව වසර හතරක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය…

නියෝජ්‍ය ඇමැති මහින්දට සහ කඩුවල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගෙන් සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන…
බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ
සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල ජනතාවට දැනුම්දීම ක්‍රමවේදයක් සැකසීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිනපතාවම සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල…
කළුබෝවිල නිවසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට
කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුට ආධාර සහ අනුබල දුන් බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ස්මාර්ට් සංචාරක නගරයක් ඉදිකිරීමට සැලසුම්
පළමුවැනි ස්මාර්ට් සංචාරක නගරය ඉදිකිරීම පිළිබඳ මේ වන විට පූර්ණ අවධානය යොමුව ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය…
කහටගස්දිගිලිය භීතියට පත් කළ මත්කුඩු කල්ලිය සල්ලං වෙයි
කහටගස්දිගිලිය නගරය භීතියට පත්කරමින් අපරාධ රැසකට සම්බන්ධව සැගවීසිටි මත්කුඩු කල්ලියක් පසුගියදා 19 වනදා අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හටගස්දිගිලිය, ඇල්ලවැව,…
මාළු මිල නිසා හැටන් පාරිභෝගිකයන්ට දවල් තරු පෙනෙයි
හැටන් නගරය ආශ්‍රීත ප්‍රදේශයන්හි මාළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමගින් ප්‍රදේශයේ බොහෝමයක් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වනවා. ප්‍රදේශවාසී පාරිභෝගියන් පවසන්නේ මෙලෙස…
එකට සූර් වී ගුටි ඇනගෙන අයෙක් රෝහලට
හැටන් පුද්ගලික බස් රථ නැවතුම්පලේ බස් රථ වේලා සටහන්කරුවෙකු සහ පුද්ගලික බස් රථ රියදුරෙකු අතර ඇති වූ ගැටුමකින් වේලා සටහන්කරු තුවාල ලබා රෝහල් ගත කර…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් නිවිතිගල දෙනියකඩේ හන්දිය ප්‍රදේශයේදී කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ කිරිඇල්ල, කොටබැද්දාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් තුළ පුද්ගලයෙකු…
දඹුල්ලේ පානිය ජලයට වස මුසු කරපු අයවලුන්ට පවුල් පිටින් සවාරියක් සුදානම් කලයුතුයි .
දඹුල්ල ඇතුළු නගර රැසකට පානීය ජලය ලබාදෙන ඉබ්බන්කටුව දඹුලු ඔය ජලාශයේ ජලයට අපවිත්‍ර ජලය එකතු කර ජන ජිවිත විනාශ කරන කණ්ඩායම් හා ඒ සඳහා වසර…
පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල පහතට
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මතයි.…
මැදපෙරදිග යුධ ගැටුම් ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
එක්සත් ජනපදය, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගුවනින් බෝම්බ හෙලා ඇති බව වාර්තා වනවා. බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඉරානය…
ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය
ඉදිරි මාස 6 තුළ ඉගැනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය…
සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් අක්කර 3000ක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව පවතින නිරවුල් ඉඩම් අක්කර 3000ක් සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජකයින් වෙත ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
ඇෆ්ඝන් කාලසටහන බංග්ලාදේශය නිවේදනය කරයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවයි
දිල්ලි කණ්ඩායමට ලකුණු 15ක ජයක්
ජුනි 1 සිට තරග කොන්දේසි 3 ක් සංශෝධනය කරයි
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
රටවල් රැසක වැසියන්ට ට්‍රම්ප්ගෙන් තහංචි
රටවල් 12ක ජාතිකයින්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































