Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    JUST IN ධීවරයන්ට සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-06-09
    sarana gunawardane

    BREAKING NEWS හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වසර 4ක සිරදඬුවම්

    2026-06-09

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • JUST IN ධීවරයන්ට සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • BREAKING NEWS හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වසර 4ක සිරදඬුවම්
    • වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි
    • ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ
    • උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්
    • මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා
    • VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි
    • මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » BREAKING NEWS හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වසර 4ක සිරදඬුවම්

    BREAKING NEWS හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වසර 4ක සිරදඬුවම්

    2026-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    sarana gunawardane
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ සරණ ගුණවර්ධන මහතා දූෂණ චෝදනාවලට වරදකරුවෙකු බවට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

    මෙලෙස දඬුවම් ලැබී ඇත්තේ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනාවලට වරදකරු වීමෙනි.

    ඒ අනුව සරණ ගුණවර්ධන මහතා එක් නඩුවකට බරපතල වැඩසහිතව වසර හතරක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

    එසේම දඬුවමට අමතරව රුපියල් ලක්ෂ හයක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබෙනවා.

    තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

    2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සරණ ගුණවර්ධන මහතා කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුළී පදනම මත වාහන ලබාගැනීමේදී රජයට පාඩුවක් සිදු කිරීම තුළින් “දූෂණය” නමැති වරද කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් ඒ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

    breaking
    පෙර පුව​තවාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි
    ඊළඟ පුව​ත JUST IN ධීවරයන්ට සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    JUST IN ධීවරයන්ට සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා

    VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    JUST IN ධීවරයන්ට සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-06-09
    sarana gunawardane

    BREAKING NEWS හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වසර 4ක සිරදඬුවම්

    2026-06-09

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group