Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින්න – මහජනතාවට දැනුම්දීමක්
    • ජනතා විශ්වාශය ගොඩ නගාගැනීම පොලියේ ප්‍රධාන වගකිමක් – ජනපති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » BREAKING NEWS තලවතුගොඩ හෝටලයක ගින්නක් – තුවාල ලැබූ තිදෙනාම මරුට

    BREAKING NEWS තලවතුගොඩ හෝටලයක ගින්නක් – තුවාල ලැබූ තිදෙනාම මරුට

    2026-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.121 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක ඇති වූ ගින්නකින් තුවාල ලබා රෝහල් ගත කරන ලද පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

    තලවතුගොඩ හන්දිය ආසන්නයේ පිහිටි අවන්හලක අද(09) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

    එහිදී තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණු බවයි පොලිසිය පවසන්නේ.

    එලෙස එලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද තුවාලකරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

    ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවිමේ රථ තුනක් යොදවනු ලැබුවා.

    සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    thalawathugoda thalawathugoda fire
    පෙර පුව​තශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න
    ඊළඟ පුව​ත මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group