ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට නිකුත් කරන්න කැබිනට් අනුමැතිය – VIDEO –
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට මුදා හැරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . https://www.youtube.com/live/nT_ZREjrngc?si=AK891ZJJeJwBHl7o …
රත්‍රං මිල පහළට
මෙරට රත්‍රං මිල රුපියල් 6000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන්…
ඩෙංගු රෝගීන් ඉහළට
මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර…
ගැරඩිඇල්ලේ අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට වන්දි
කොත්මලේ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන…
ලිට්රෝ මෑන් පවර් සේවකයින් වැඩවර්ජනයක
මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයේ සේවයේ නියුතු මෑන්පවර් සේවකයින් පිරිසක් අද පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජය විසින් නියම කරන ලද අවම වැටුප ලබා…
මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ.
පුද්ගලයින් පිරිසක් විසින් මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. දෙමටගොඩ පොලිස් වසමේ මහවිල පටුමග ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණා. පුද්ගලයෙකු…
මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී තවත් බස් අනතුරක්.
අම්පාර – මහියංගනය මාර්ගයේ, මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා. අද අලුයම 02.30 ට පමණ මෙම අනතුර සිදුව…
ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වීමත් සමග ක්ලීනින් ශ්‍රිලංකා වැඩ සටහන දියත් කරයි.
2024 – 2025 වර්ශය සදහා පැවති ශ්‍රීපාද වන්දනා වාරය ඉකුත් 13 වන දිනෙන් අවසන් වීමත් සමග ශ්‍රීපාද වන්දනා කරුවන් ගමන්ගත් හැටන් දියගල නෝර්ටන් බ්‍රිජ් මාර්ගයේ…
නීති කඩකළ රථවාහන 100කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට
පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුලු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව බණ්ඩාරගම – කිදෙල්පිටිය ප්‍රදේශයේ අධි…
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූ තවත් තරුණයෙක් මියයයි
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්…
අර්චුනාගේ මන්ත්‍රීකම බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම 26 වැනි දා
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා…
අදත් විටින්විට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත්…
පේරාදෙණියේ ප්‍රතිකාර ලබන ලමුන්ගේ සුවදුක් බලන්න ඇමති පෝල්රාජ් යයි
ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදු වූ අනතුරින් තුවාල ලැබූ පේරාදෙණිය ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා කාන්තා හා ළමා කටයුතු…
පළාත් 6කට අද රස්නය වැඩියි
දිවයිනේ පළාත් හයකට අද දැඩි උණුසුම් තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුම් දෙන්නේ මෙවන විට දිවයිනේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ජාතික ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කලේ එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස…
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා . ඒ අබුඩාබි…
එළඹෙන වසරේ IPL ක්‍රීඩක වෙන්දේසිය අද
2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අබුඩාබි…
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7…
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව අසීරු තත්වයක
ඕස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය කණ්ඩායමට කඩුලු 5 ක ජයක්
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි
ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් පුළුල් කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් රටවල් 20ක් සහ පලස්තීන අධිකාරිය දක්වා සංචාරක සීමාවන් පුළුල් කර තිබෙනවා . නව තහනම මගින්, අමෙරිකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් පහක් එක කර තිබීම විශේෂත්වයක් . එමෙන්ම තවත් රටවල් 15කට නව සීමාවන් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
ටිබෙටයේ භූ කම්පනයක්
ඉන්දියාව හා පාකිස්තානය එකිනෙකාට චෝදනා කරගනී
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































