මහ මැතිවරණය අද
ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි. උදෑසන 7 ට ආරම්භ වන ඡන්ද විමසීම අවසන් වන්නේ, පස්වරු 4 ටයි. මධ්‍යස්ථාන, 13,421 කදී ඡන්ද විමසීම පැවැත්වෙයි. ඒ සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව, එක් කෝටි 71 ලක්ෂ 40,354…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
මහ බැංකුව ලාභ උපයන ආයතනයක් නොවේ
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ඉපයීමට නොවන බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කලේ මහ බැංකුව 2024…
“අදානි ග්‍රීන් එනර්ජී” ටෙන්ඩරයට කැබිනට් අනුමැතිය
මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සදහා වන අවබෝධතා ගිවිසුම අනුව යෝජිත ව්‍යාපෘති යටතේ නිෂ්පාදනය කරන විදුලිය සදහා කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර මාසයේදි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වන විට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු පෙන්වා…
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අදත් වර්ජනයේ
වැටුප් ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17…
ග්‍රාම නිලධාරින් අදත් අසනීප නිවාඩු
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අදත් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා. දීමනා ඉහළ නොදැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ ඔවුන් මෙම වර්ජනය…
ගුවන්තොටුපලේ සද්දෙ දාපු තරුණයා පිටුපස දේශපාලන පක්ෂයක්? (වීඩියෝ)
කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි
කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හලාවත මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබියදී මෙම සිරුර සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා. මෙසේ…
දියවන්නා ඔයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවේ
පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ
උමා ඔයේ හිල ආයෙත් පාර්ලිමේන්තුවට! ඇත්තටම ඔය හිල තියෙනවාද? (වීඩියෝ)
රටවල් පහක තානාපති නිලධාරීන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි
ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරන ඉන්දුනීසියානු තානාපති තුමිය හා එම සංවිධානයේ සාමාජික රාජ්‍යයන් වන තායිලන්ත, මියන්මාර, මැලේසියානු, වියට්නාම් රටවල මෙරට තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් පසුගියදා මධ්‍යම…
නව ග්‍රාම නිලධාරීන් 1942කුට පත්වීම්
නව ග්‍රාම නිලධාරීන් 1942ක් සඳහා නව පත්වීම් ප්‍රශනය කිරීම හෙට සිදු කිරීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී…
රොෂාන් කුමාරගේ ඝාතනය සම්බන්ද සැකකරු අත්අඩංගුවට
මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත්…
වීසා කේස් එකට කෑ ගහපු තරුණයා පොලිසියට කැඳවීම ගැන පොලිසියෙන් කරුණු පහදයි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ නවසීලන්තය සමග දඹුල්ලේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන්…
නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය…
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20…
නබී එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නබී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට…
ගාසා තීරයේ ආහාර රැගත් ලොරි රථ 109 ක් කොල්ල කයි
එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ 109 ක් ගාසා තීරයේදී ප්‍රචණ්ඩ ලෙස කොල්ලකා ඇති බව සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසනවා. ඊශ්‍රායල පාලනය යටතේ පවතින කෙරම් ෂාලෝම් හරහා ගමන් ගත් අදාළ ලොරි රථ පෙළ මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් කොල්ලකා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ අදාළ ආධාර, දකුණු සහ…
‘මෑන් යී’ පිලිපීනයට හානි ගෙනෙයි
මෙක්සිකෝවේ අවන්හලක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට
ඕමාන් රාජකීය පොලිසියට පැමිණිලි කරන්න සිංහල භාෂාවෙන්ද අවස්ථාවක්
දකුණු බ්‍රසීලයේ සුළි කුණාටුවකින් පුද්ගලයන් 20ක් මරුට
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…