Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් මරුට

    මාරක අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් මරුට

    2025-06-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.97 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහියංගනය, වැල්වැටිතුරය සහ පුත්තලම යන පොලිස් බලප්‍රදේශවල සිදු වූ රිය අනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(20) සවස් කාලයේදී මහියංගන – බදුල්ල මාර්ගයේ 19 කණුව ආසන්නයේදී බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ කාර් රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි.

    අනතුරින් යතුරු පැදියේ පැදිකරු සහ පසුපැදිකාරිය බරපතල තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් පමණ අයෙකි.

    අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර වැල්වැටිතුරය, උඩුප්පිට්ටි, වදිරි අතුරු මාර්ගයේ උඩුප්පිට්ටි දෙස සිට වදිරි දෙසට ධාවනය වූ යතුරු පැදියක් විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    එහිදී ද අනතුරෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු මන්දිගායි රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 76ක පුද්ගලයෙක් අනතුරෙන් මියගොස් තිබෙනවා.

    අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මෘතදේහය මන්දිගායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්වැටිතුරය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පුත්තලම කල්පිටිය මාර්ගයේ පාලවිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පාලවිය ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් තිබෙනවා.

    පොලිසිය පැවසුවේ පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ ඉන්ධන බවුසර් රථයක් මාර්ගය හරහා ගමන් ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුර සිදුව ඇති බවයි.

    අනතුරෙන් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට තිබෙනවා.

    අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තටියුනිසියාවේ හිටපු ජනාධිපතිට වසර 22ක සිර දඩුවමක්
    ඊළඟ පුව​ත මධ්‍යම කඳුකරයට තද වැසි – කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පීටාර මට්ටමට

    සබැ​ඳි පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group