පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
රුපියල් මිලියන 212ක වියදමින් පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙද නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් එහි හෙද කාර්ය මණ්ඩලය…

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 91 වන ස්ථානය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 91 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. මීට පෙර එම දර්ශකයේ ශ්‍රී ලංකාව 96 වන…
ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ව්‍යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය
ශේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් නිර්දේශය සදහා ව්‍යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව…
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කථානායක හමුවෙයි
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝර්න් මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා. මෙම හමුව අතරතුරදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා…
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය 24 ක කාලය සහායි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. උතුර, උතුරු මැද…
ඉතිහාසයේ පළමු වරට පොලිස්පති වැරදිකරු වෙයි ! VEDIO –
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අයුතු ලෙස භාවිතා කිරීමේ අතුරු ප්‍රතිපලයකට මුහුණ දෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා…
මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 458ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 458ක් ඊයේ දින අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…
නව විපක්ෂ නායක කෙනෙක් නිසා මාධ්‍ය හමුව උණුසුම්… VEDIO –
සමගි ජන බලවේගය පක්ෂයේ කිසිදු අභ්‍යන්තර අර්බුධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ…
නීතිය තද වෙයි – අලි එලොව යවන මිනිස්සුන්ට ලොකුම දඬුවමක් ?
වන අලින් ඝාතනය කරන පුද්ගලයින් සදහා මරණ දණ්ඩනය ලබා දිය හැකි වන පරිදි නීතී සංශෝධනය කල යුතු බව නාමල් උයනේ නිර්මාතෘ පුජ්‍ය වනවාසී රාහුල හිමියන්…
රටම බලන් හිටිය අධ්‍යාපනයේ වෙනස ඇරඹෙයි !
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමක් අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙහිදී මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමක් සිදුවූ අතර , නව අධ්‍යාපන…
අලි ප්‍රශ්නයක් ගැන විශේෂ පරීක්ෂණයක් !
ආසන්න ස්ථාන 03 කදී වාර්තා වූ අලි මරණ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාට දැනුම් දීමක් කර විශේෂ පරීක්ෂණයක් කිරීමට ඉල්ලීමක් කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 151.15කින් ඉහළට
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 151.15 කින් (0.79%) ඉහළ ගොස් තිබෙනවා. එම ඉහල යාමෙන් පසු 19,243.08 ක් ලෙස වාර්තා වුණා. ඒ…
පාස්කු විමර්ශනයකට අදාළව මඩකලපුව හිටපු පොලිස් OIC රඳවාගෙන ප්‍රශ්න කෙරේ
පාස්කු ප්‍රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් මඩකලපුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව…
කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන දොළහක් වටිනා කුෂ් මත් ද්‍රව්‍ය කිලෝ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය පාර තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද දිනයේදී පැවැත්වෙනවා. මෙම තරඟය බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර එමිරේට්ස් ඕල්ඩ්…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
ICC තරග දෙකක් අද පැවැත්වේ
අයර්ලන්තය පැරදූ ශ්‍රී ලංකාව සුපිරි 06 වටය සදහා සුදුසුකම් ලබයි
ලෝක කුසාලන පාපන්දු සමාජ තරගාවලියේ සත්කාරකත්වය ඇමරිකාවට
ලෝක කුසලානෙට සුදුසුකම් ලැබීමේ තවත් තරග දෙකක් ඇරඹේ
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින්ිරුසියාවට සම්බාධක පැනවීමේ පනතට‘ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා ඒ අනුවල රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාට මෙම පනතට අනුව රුසියානු…
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
යුක්‍රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































