අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි…

ඖෂධ මිල දී ගැනීම් කඩිනම් කිරීමට උපදෙස්
ප්‍රාදේශීයව සිදු කරන ඖෂධ මිලදී ගැනිම් පුර්ණ විනිවිදභාවයෙන් හා කඩිනමින් සිදු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා රෝහල් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. රෝහල්වලට…
කොත්මලේ මාලිමාවට – චෙන්ගල්වෙට්ටිකුලම් සහ අයගම සජබෙට
කොත්මලේ ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ.චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(25) පස්වරුවේ කොත්මලේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පවත්වා තිබෙනවා. එම…
රුහුණු මහා කතරගම වාර්ෂික පෙරහැර ආරක්ෂාවට පොලිසියේ දහසකට අධික පිරිසක්
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර ජුනි මස 26 වැනිදා සිට ජුලි මස 07 වැනිදා දක්වා පැවැත්වෙන අතර දියකැපීමේ මංගල්‍යය ජුලි මස 11 වනදා සිදු…
හිටපු ඉඩම් නිලධාරියා අවුරුදු 22කට ඇතුළට
හිටපු ඉඩම් නිලධාරියෙකුට කොළඹ මහාධිකරණයවිසින් බරපතල වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් අද(25) නියම කර තිබෙනවා. ඒ තඹුත්තේගම මහවැනි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම…
මාමාගේ ගේ බිඳ බෑණා ෆුල් සුද්දයක් දෙයි
බිබිල, හෙවෙල්වල, ඉනගලහේන ප්‍රදේශයේ නිවසක් බිඳ මුදල් සහ දේපළ සොරාගත් බැණා කෙනෙක් පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන තිබෙනවා. හැතෑ දෙහැවිරිදි නිවෙස් හිමියාගේ බිරිඳ, දියණිය සහ මිනිබිරිය…
අලි මිනිස් ගැටුම් පාලනයට සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට පියවර
අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයන් බඳවා ගැනීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා. ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බවත්…
හපුතලේ මුල් කර ගනිමින් නව සංචාරක ව්‍යාපෘතියක්
හපුතලේ ප්‍රදේශය මුල් කර ගනිමින් නව සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව තේ කෞතුකාගාරයක් ඉදි කිරීමට සහ උද්භිත උද්‍යානයක් ඉදි කිරීමටයි රජය…
උසස් පෙළ විභාගය සදහා දින නියම වෙයි
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා දින නියම කර තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ නොවැම්බර් මස 10…
පාසල් සිසුන් 12ක් හදිසියේම ලෙඩ වෙයි
ආසාත්මිකතාවයක් හේතුවෙන් පාසල් සිසුන් 12 දෙනෙකු හදිසියේම රෝහල් ගත කර තිබෙනවා. මාදම්පේ සාන්ත සෙබස්කතියන් පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් 12 දෙනෙක් මෙලෙස රෝහලට ඇතුළත්…
බංග්ලාදේශය දිනය නිමාවේදී 220/8
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ පළමුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු…
යළිත් බහාලුම් තදබදයක් ?
කොළඹ වරාය තුළ යළි බහාලුම් රථ තදබදයක් මතුවෙමින් පවතින බව බහාලුම් රථහිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල මහතා මේ බව කියා සිටියේ කොළඹදී විශේෂ…
බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක්…
තුෂාර උපුල්දෙණිය යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ජුලි මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද
දකුණු අප්‍රිකානු ” ඒ ” ක්‍රිකට් කණ්ඩායම ලංකාවට
අයර්ලන්ත සහ එංගලන්ත කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද
රෂිඩ් ඛාන්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරග දෙක අහිමි වෙයි
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
රුසියා යුක්රේන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව අර්බුදයක
ගාසා ආධාර මධ්‍යස්ථානය වසා දැමේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































