මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාරය තුළ ඊයේ සිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම කඩිනම් ස්ථාන…

අද දවසේ කාලගුණ තත්ත්වය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ…
හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
හැටන් නගරය අදියර කිහිපයක් යටතේ නිසි සැලැසුමකට අනුව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව…
බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු කඩා සොරා ගන්නා සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටිය පොලිසිය විසින් අද(09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා නාවලපිටිය පොලිසියේ…
නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ අෆ්ගනිස්ථානය සමග පැවැති තරගයෙන් ලකුණු 183ක් ලබාගනිමින්. තරගයේ…
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙරබවාරි 08 වැනිදා සිට 11 වනදා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් මාතලේ,…
මව සහ දියණිය විදුලි සැරට බිලි
විදුලි සැර වැදීමෙන් කාන්තාවක් සහ දැරියක් ගලහ ප්‍රදේශයේදී මියගොස් තිබනෙවා. පොලිසිය කියා සිටියේ ඊයේ(07) දහවල් කාලයේ ගලහ, නවනැලිය ප්‍රදේශයේදී විදුලිය සැර වැදී කාන්තාවක් සහ දියණියක් දෙල්තොට රෝහලට…
පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් පහරදී…
ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ 2025 පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ව්‍යාපාරිකයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ගැසට් කරන ලද සහ…
පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයවිසින්…
පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
බගවන්තලාව පොලිසියේ බැරැක්කයේ නිදාගෙන සිටි පොලිස් කොස්තාප්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් පොලිස් නිලධාරියෙකු තියුණු ආයුධයකින් ඇන බරපතල ලෙස තුවාල සිදුකිරීම හේතුවෙන් එම පොලිස් කොස්තාපල්වරයා…
නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රුපියල් ලක්ෂ දහයක් වටිනා ඇන්තූරියම් පැළ තොගයක් සමග ඒවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු අද(07) දින…
අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නානුඔය ප්‍රදේශයේ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම පාසල් සිසුවිය නුවරඑළිය…
ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්
ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදී කොලොම්බියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්විට්සර්ලන්තය සමත් වුණා.…
සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය කණ්ඩායම…
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ…
ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
පස් වරක් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන…
ආසියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු රැගත්, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කාර්ය මණ්ඩලය සමග කරච්චියට නුදුරු අහසේදී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව තිබුණේ K2 එයාර්වේස් සමාගම මගින් ක්‍රියාත්මක කරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්. නාවික පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ ගුවන් ගමන් පාලක මැදිරිය සමග තිබූ සම්බන්ධතාව ගිලිහී ගොස් ඇති බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන්…
මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්
ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































