බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

කහවත්තේ වෙඩි තැබීමක් – තරුණයෙකු මරුට
කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය…
ඔක්ටේන් අනු දෙක පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිළ ඉහළට
ඊයේ මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ගත්තා. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල…
ලංගම සුපිරි ගේමකට අතගසයි…
භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ හයසියයක් පමණ අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න…
ඇමැති වසන්තට දැවැන්ත චෝදනාවක්
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට විරුද්ධව අද(30) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා. අදාළ පැමිණිල්ල සිවිල් සංවිධාන…
නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කළ බව කියන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන මහනුවර ඒකකය නිලධාරීන් විසින් සැකකරු…
හිරුණිකා ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයෙන් ලැබුණු නියෝගය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ…
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට පත්වූ සභාපති නිලවශයෙන් වැඩභාර ගනී
ජාතික ජන බලවේගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරී පත්වී දැනට ස්වාධීනව කටයුතු කරන සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා අද(30) දින නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව වෙත ගොස් නිල…
PHOTOS: ඉන්දීය ධීවරයින් 08 ක් සමග යාත්‍රාවක් අත්අඩංගුවට
තලෙයිමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේදී අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ඊයේ (29) දින අත්අඩංගුවට ගත් බවට නවික…
ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්න
ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් පසුව අප රටේ පරාටේ නීතිය ක්‍රියාත්මක වී ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බවත්…
දැන් එළැඹ තියෙන්නේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට හොඳම කාලයයි
ප්‍රධාන මැතිවරණ තුනක පසුව පළාත් සභා මැතිවරණය පමණක් පැවැත්වීමට තිබෙන නිසා දැන් එළැඹ ඇත්තේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා හොමම කාලය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…
මුද්‍රිත පොතක මිල ඉහළට
වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එම…
ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් තීරණයක්
ත්‍රී රෝද රථ සඳහා අමතරව එක්කර ඇති අනාරක්ෂිත කොටස් ඉවත් කිරීම සදහා ගෙන ඇති තීරණයට සහාය දක්වන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය…
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරගේ නඩුවකට දින නියම වෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුළු 09ක විශිෂ්ඨ ජයක්
සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසීම අද සිදු වේ
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
ටෙහෙරාන් අගනුවර දැවැන්ත පිපිරීමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































