Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට පත්වූ සභාපති නිලවශයෙන් වැඩභාර ගනී

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට පත්වූ සභාපති නිලවශයෙන් වැඩභාර ගනී

    රංජිත් රාජපක්ෂ – හැටන්
    2025-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරී පත්වී දැනට ස්වාධීනව කටයුතු කරන සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා අද(30) දින නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව වෙත ගොස් නිල වශයෙන් එම සභාවේ ලේකම් කේ. මුරලි මහතා ඉදිරියේදී වැඩභාරගෙන තිබෙනවා.

    කිසිදු උත්සවයකින් තොරව එම සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ දොන් බැස්ටියන් බන්දුසිරි රණවීර මහතා සහ එම සභාවට දමිළ ප්‍රගතිශීලි පෙරමුනේ තේරී පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතා සමග පැමිණ ලේකම්වරයා ඉදිරියේ දිවුරුම්දී නිල වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා.

    වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ දූෂණයෙන් තොර නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව නෝර්වුඩ් බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් අද(30) දින සිට සිදුකිරීමට කටයුතු කරන බවයි.

    මෙහිදී අදහස් දැක්වූ එම සභාවේ උපසභාපතිවරයා නඩරාජා සිවකුමාර් මහතා කියා සිටියේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව තුළ පසුගිය පාලන කායේ දූෂණ වංචා රැසක් සිදුවී ඇති බවත් එම දූෂණ වංචා සිදු කළ අයට එරෙහිව නීතිමය පියවර ගෙන නෝර්වුඩ් ප්‍රදේශීය සබාවේ බල ප්‍රදේශයේ ජනතාවට ආණ්ඩු පක්ෂය සමග එක්වී උපරිම සේවාවක් සිදු කරන බවයි.

    එම සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ දැනට ස්වාධීනව කටයුතු කරන දොන් බැස්ටියන් බන්දුසිරි රණවීර මහතා කියා සිටියේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව දූෂණයෙන් සහ වංචාවෙන් තොර සභාවක් බවට පත ්කිීමට සභාපතිවරයාට උපරිම සහයෝගය ලබාදෙන බවයි.

    පෙර පුව​තPHOTOS: ඉන්දීය ධීවරයින් 08 ක් සමග යාත්‍රාවක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත හිරුණිකා ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයෙන් ලැබුණු නියෝගය

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group