පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

බහුකාර්ය ව්‍යාපෘතීන් අපේ රජය ක්‍රියාත්මක කරන්නේ නෑ – නි.ඇ.සුසිල්
උමා ඔය / යාන් ඔය වැනි ජනතාව අපහසුතාවට පත්කරන බහුකාර්ය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා…
තිළිණි ප්‍රියමාලිට අවවාද
ඇප කොන්දේසි නිසියාකාරව පිළිපදින ලෙස තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලීට කොටුව මහේස්ත්‍රාත්වරිය තරයේ අවවාද කළා. සැකකාරිය ඇප කොන්දේසි කඩ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු…
අධිකරණ ඇමති කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ අඩුපාඩු සොයා බලයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා ඊයේ කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දිසා අධිකරණයේ ලඝු…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. කොළඹ වරායෙන් බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බවට චෝදනා එල්ල…
චීනයේ පෙර පාසලක ළමයින් 233ක් රෝහලේ
වයඹදිග චීනයේ පෙර පාසලක ළමයින් 233 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ආහාර අලංකරණය සදහා යොදාගත් තීන්ත වර්ගයක් විසවීමෙන් ළමයින්ගේ රුධිරයේ ඊයම් මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස…
රේගු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට ජානධිපතිගේ විශේෂ අවධානය
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කඩිනම් කිරීම සදහා ජානධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනධිපතිවරයා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ…
හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන්
හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් ව ඇති බව හැටන් පොලීසිය පවසනවා. සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග ඊයේ පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට…
පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි
පාර්ලිමේන්තු කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් https://www.youtube.com/live/Zs5_SbK5Aos?si=lg9gpah_Jl9gdO3c
සිකුරාදාට පාර්ලිමේන්තුවේ ශෝක යෝජනා විවාදයක්
ලබන 25 වන සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 05.00 දක්වා අභාවප්‍රාප්ත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන් කර ඇති බව…
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව කඳාන…
පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්
2017 වසරේ සිට 2020 වසර දක්වා වූ කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති…
බොරැල්ලේදී වෙඩි තැබීමක්
බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් මෙම වෙඩි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
පාකිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද
ආසියානු සටන් කළා ශූරතාවය ශ්‍රී ලංකාවට
මීටර 400 හතර සහය දිවීමේ අවසන් වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි
ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාවක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අවසර
VIDEO : B-2 Sprit වැඩ අල්ලයි – ඉරානයේ න්‍යෂ්ඨික බලාගාර වනසයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































