Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි
    • මහා සග සමුලුව අද කොළඹදී
    • ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි
    • දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන්

    හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන්

    2025-07-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් ව ඇති බව හැටන් පොලීසිය පවසනවා.

    සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග ඊයේ පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට ගොස් ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටියදී මෙසේ ජලාශයට ඇද වැටී ඇති බවයි සදහන් වන්නේ.

    ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

    සිසුවාගේ සිරුර සොයා ගැනීම සදහා පොලිස් ජීවිත ආරක්ෂක බලකායේ සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරින්ගේ සහාය ඉල්ලා ඇති බවත් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සදහන් කලා.

    මෙසේ අතුරුදන් ව ඇත්තේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙක් බවටයි වාර්තා වන්නේ.

    මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අතුරුදන් වු සිසුවාගේ දෙමව්පියන් විදේශගත වී ඇති අතර ඔහු පාසල් යෑම සදහා හැටන් ප්‍රදේශයේ බෝඩිමක නැවතී සිටියදි පරිඝණක භාහිර පන්තියකට සහභාගිවන බව පවසා එම නිවසින් පිටව ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

    පෙර පුව​තපාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි
    ඊළඟ පුව​ත රේගු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට ජානධිපතිගේ විශේෂ අවධානය

    සබැ​ඳි පුවත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව ඉක්මවයි

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි

    මහා සග සමුලුව අද කොළඹදී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    2026-07-27

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group