බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව සදහන්…
ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලුම පාර්ශ්ව අතර සාකච්ඡාවක්
ඇමරිකාව සමග පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩුකරගැනීමට හැකිවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන…
කළහකාරී වූ ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් රෝහලට
වවුනියාව, කුමංකුලම ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු නැවැත්වීමට උත්සාහ කිරීමේදී අදාළ පුද්ගලයා යතුරු පැදියෙන් ඇඳවැටී මියයාමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය වෙත පහරදී තිබෙනවා. පහරකෑමෙන්…
ඇල්ලේ ගින්නක් – සංචාරක නිකේතනයක් දැවී යයි
ඇල්ල, කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රීතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී ඇති බව ඇල්ල පොලිසිය පවසනවා. පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද…
දූෂණය මැඩපැවැත්වීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයක් අත්‍යවශ්‍යයි-සජිත් ප්‍රේමදාස
දූෂණය මැඩපැවැත්වීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයක් අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අර්බුදවලින් පීඩාවට පත්වු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය වීම ද…
අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා වැඩසටහනක්
අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000ක් සදහා දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18 ත්…
දේශීය සිසුන්ට දොර වැසීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්?
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශීය සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව අහිමි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව තමන්ට අවබෝධ වූයේ පසුව බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ කෞශල්‍යා…
පක්ෂ තීරණයට පිටින් ගිය පොහොට්ටු සභිකයාට වෙච්චි දේ
තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කළ එම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අසංක සම්පත් පීරිස් මහතාගේ…
තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට
ඉදිකරමින් තිබී ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ගම්පොල, කහටපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලයේ සිටි පුද්ගලයෙකු මෙලෙස වැටී මියගොස්…
ධීවරයන්ට විශේෂ නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික…
ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හා ආනන්ද විජේපාල මහතා අතර සාකච්ඡාවක්
ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්මහතා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලමේන්තු කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණා.…
මනුවර්ණට නව තනතුරක්
කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත්ව තිබෙනවා. මෙම සංසදය නියෝජ්‍ය සම සභාපතිවරුන් 5කගෙන්ද සමන්විතයි.…
බස්නාහිර සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක්
සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
16 වැනි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය අද
අලුබඳුන තරගයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 283ට සීමා වෙයි
සුදුසුකම් ලැබීමේ තරගයට පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර
ඕස්ට්‍රේලියාව හා එංගලන්ත කණ්ඩායම අතර අවසන් අලුබඳුන තරගය අද
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්
යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































