ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

විශ්රාමික ජනපතිවරුන් සහ මන්ත්රීවරුන්ට රිදෙන්නම වනවාසී රාහුල හිමියන් කිව්ව කතාව
විශ්රාමික ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්රීවරු සියලු දෙනාගේම විශ්රාම වැටුප් සියල්ලම අහෝසි කළ යුතු බවත් අපේ රටේ මහජන බදු මුදල් වලින් මේ දේශපාලඥයෝ නඩත්තු කරන්නේ ඇයිදැයි ජාතික…
ලක්ෂ 12ක මූල්ය වංචාවකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
විදෙස් රටක රැකියාවක් ලබාදෙන බව පවසමින් නෝර්ටන් බි්රජ් ප්රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් ලබාගෙන වංචා කිරීමක් සම්බන්ධයෙන් කඳුරුවෙල ප්රදේශයේ පුද්ගලයෙකු හැටන් පොලිසියේ විශේෂ පොලිස්…
අනුලා සෑ පුරාවිද්යා භූමියට විහාරාධිපති කෙනෙක් අවශ්ය නැහැ
මිහින්තලා දිග්ගල පිහිටි අනුලා සෑය ප්රතිසංස්කරණ කටයුතු අඩාල වී ඇති බවත් එය පුද්ගලයකුට පැවරීම හෝ විහාරාධිපති පත්කිරීම නුසුදුසු ක්රියාවක් බවත් බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ අද දින…
හෙට හිරු මුදුන් වන ප්රදේශ මෙන්න
බස්නාහිර, සබරගමුව සහ මධ්යම පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර වයඹ පළාතේත්…
දැව ජාවාරමුන්ට STF එකෙන් වෙඩි
කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ආසන්නයේ පිහිටි පදවි රක්ෂිතයේ ඊයේ(27) රාත්රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීම කැබිතිගොල්ලෑව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරින් විසින්…
කොළඹ නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ අඹේපුස්ස දේවාල හන්දියේ සිට මාහේන ප්රාදේශීය ලේකම් කාර්යාල හන්දිය දක්වා කොටසේ අද(28) සවස හයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව…
මාරක රිය අනතුරකින් පාසල් සිසුවියක් හා රිය සහායක මරුට
හොරෝවිපොතාන, කහටගස්දිගිලිය ප්රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්රදේශයේදී අද(28) සවස සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවියක් සහ රිය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි. මෙලෙස…
ත්රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේ අවසන්
නව ත්රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න…
උපාධිධාරී ගුරු විභාගය යලිත් ඇරඹීමට සැලසුම්
උපාධිධාරීන්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු මේ වනවිට අවසන්…
තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා සැප්තැම්බර් 4 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද නියම කර තිබෙනවා. ඒ කොළඹ මහෙස්ත්රාත්…
ජාතික පර්යේෂණ ප්රමුඛතා වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාරදෙයි
මෙරට ඉතිහාසයේ ප්රථමවරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට සමගාමී වන ”ශ්රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්රමුඛතා – 2026” වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක…
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්රාමයාමේ යෝජනා ක්රමයක්
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්රාමයාමේ යෝජනා ක්රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්යංශය තීරණය කර තිබෙනවා. නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකැමති…
ඒකාබද්ධ කාලසටහනට විරෝධය පල කරමින් ලංගම සේවකයින් වර්ජනයක
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් ඊයේ මධ්යම රාත්රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ලංගම සමගි සේවක සංගමයේ සභාපති නිරෝෂන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්රිකට් ලෝක කුසලානයේ නිල ගීතය එළිදකියි – Video
ලෝක කුසලාන නායකත්වය දසුන් ශානකට
එක්දින නායකත්වය දසුන්ගෙන් ගැලවෙයි?
අයර්ලන්ත හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
යුරෝපයේ සංස්කෘතික උරුමයන්ට හානි
ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සංශෝධනය කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































