ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය…
මාලු අල්ලන්න කිමිදෙන ධීවරයින්ටත් රක්ෂණයක්
ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සවිකර ගන්නා කිමිදුම්කරුවන් උදෙසා හදිසි අනතුරු රක්ෂණයක් හදුන්වාදී තිබෙනවා. ඒ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගිනුයි. මෙම හදිසි අනතුරු රක්ෂණ යෝජනා…
විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ එම පනත් කෙටුම්පත…
ජර්මානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත්
ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු…
ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනට රුපියල් මිලියන දහසක්
ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන දහසක් වෙන්කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ගාල්ල දිස්ත්‍රික්…
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බාලිකාවෝ මෙරටට
සීමිත පන්දුවාර තරග 6කින් යුත් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන සැප්තැම්බර් මස මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා…
අතහැර දැමූ රජයේ ගොඩනැගිලි විශ්වවිද්‍යාල නේවාසිකාගාර සදහා යොදා ගැනේ
විශ්වවිද්‍යාල නේවාසිකාගාර ගැටලු විසඳා ගැනීම සඳහා අත්හැර දමන ලද රජයේ ගොඩනැගිලි යොදා ගැනීමට තිරණය කර තිබෙනවා. මීට අමතරව පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව නේවාසිකාර ගොඩනැගිලි ඉදිකිරීම…
මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්
ඇසල පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මක බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා…
අමෙරිකාවටත් ජාතික වෙසක් දිනයක්
2026 වසරේ සිට අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික වෙසක් උළෙලක් පැවැත්වීමට ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුවේ අනුමැතිය ලැබී තිබෙනවා. ටෙක්සාස් බෞද්ධ සංගමයේ ලේකම් සහ ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති…
ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කෙරේ
2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර තිබෙනවා. ඒ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් වාර්ෂිකව නිකුත් කරනු…
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට පෙරලෙයි.
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. ඒ ලිදුල පොලිස් වසමට අයත් මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස…
කුරුළු උයනේ හිමිකරුට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හම්බන්තොට ට ඇප ලබා දී තිබෙනවා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තබා ගැනීමේ…
වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට
ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා . ඒ අනුව ප්‍රතිලාභීන් 600,768ක් අතරේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
එංගලන්ත කාන්තා කණ්ඩායමට කඩුලු 07කින් ජය
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජය
ශ්‍රී ලංකාව පැරදූ එංගලන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලානයේ Super 4 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පලමු තරගය අද
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…













































