ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. සැකකරු සමග තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාර…

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස එස්.ඒ.නිමල් සරණතිස්ස මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් ලෙස බී.සනත්…
බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දී ඇති බව මරණ පරීක්ෂණ වලින් අනාවරණයක්.
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මරණ පරීක්ෂණ වාර්තාවලට…
රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ඇරඹෙයි
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැත්වුනා. ඒ කළුතර බෝධිය අභියසදීයි. මෙම මහෝත්සවය ජූලි 22…
පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්
පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් ගසා තිබූ කහ පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. හැටන් කොටගල නගරයේ තොග වෙළෙඳසැලක තිබී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි…
ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි
කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මර්දනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැළදී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා අද පැවති මාධ්‍ය…
දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ
දිවයිනේ දිස්ත්‍රික්ක සහ පළාත් කිහිපයකට විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රධාන…
විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 22 ක් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය මගින් සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින…
අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස කථානායකට ලිපියක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කථානායකවරයා වෙත ලිඛිත…
භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
බන්ධනාගාර ගතකර සිටි භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු තවත් 04 දෙනෙකු අද යළි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රදවා ගැනීමේ නියෝග…
ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට
මෙම මාසය තුළ ගතවූ දින 08ක කාලයේ දී පමණක් ඩෙංගු රෝගීන් 9,654ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ…
එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්
ඉදිරියේදී ඇතිවිය හැකි එල් නිනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. ජල…
ඩෙංගු හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71 දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර ඉන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසනවා. එම…
චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
චර්ම රෝග මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. එම රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට සායන වෙත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම් හි නව…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
ටාවි සමරවීර දිවයිනට
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ නිවාස දෙකක සහ වනාන්තර ප්‍රදේශයක වෙඩි තැබීම් මාලාවක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙම සිද්ධියෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වනාන්තර ප්‍රදේශයක දී 39 හැවිරිදි චැඩ් හික්මන් නැමැති වෙඩික්කරුගේ මෝටර් රථයේ තිබී ඔහුගේ සහ තවත් අයෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබුණා.
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































