දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල…

කඳුකර කොටියෙකු නිසා වතු කම්කරුවන් භීතියෙන්
හැටන් පොලිස් වසමට අයත් ෆොඩයිස් වතුයායේ එන්සී කොටසේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියෙකු හේතුවෙන් එම වතුයායේ වතු කම්කරුවන් භීතියට පත්ව සිටිනවා. දිනපතා රාත්‍රී කාලයේ තම…
පියා කැපූ වළේ වැටී අට හැවිරිදි පුතා මරුට
බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි වයස අවුරුදු අටක් පමණ වන දරුවෙක් වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බගවන්තලාව පොලිසිය කියා සිටියේ පියා විසින්…
කතාබහ දුරදිග යයි – ජීවිතයක් කෙළවර වෙයි
මාරවිල, මුදුකටුව වෙරළ තීරයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක්…
ගම්පහ – කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතී
ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවනය නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ ඇතැම්…
අදත් සවසට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර…
ලංකා කම්කරු කොංග්‍රසය සහ ඉන්දීය මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්
ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයින් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය පෞද්ගලික හෝටලයකදී අද(03) පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවේදී කඳුකර ජනතාවට ඉඩම්…
උක් ගොවීන්ගෙ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි
පැල්වත්ත, සෙවනගල, හිඟුරාන සහ ඇතිමලේ ප්‍රදේශවල උක් ගොවීන් මුහුණ දී ඇති ගැටලුවලට රජය වහා විසඳුම් ලබාදිය යුතු බව ගොවි අරගල ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරයේ ජාතික…
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඉවතට
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. විවිධ පාර්ශ්වයන්ගෙන් ලද පැමිණිලි සහ චෝදනා මත කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව රත්නායක මහතා…
VIDEO : සුදුව ගහලා බස් එලෙව්ව දිවුලපිටිය ඩිපෝවේ ඩ්‍රයිවර් පොලිසියට මාට්ටු
වැලිමඩ සිට මීගමුව දක්වා නුවරඑළිය හරහා ධාවනය කළ ලංගම බස් රථයක රියදුරු නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අද(03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය ඩිපෝවට…
ඉහළ කොත්මලේ වාන් දොරටු දෙක්ක ඇරෙයි – කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වැසිත් සමග එම ජලාශයේ වාන් දොරටු දෙක්ක අද(03) පස්වරුවේ සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා…
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 76 ක්
2025 වසරේ මේ දක්වා දිවයින පුරා සිදුව ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 76ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද උදෑසන මාතර කපුගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි…
සැඟවුණු වාසනාව සෙව් දෙදෙනෙක් කූඩුවට
පුරා වස්තු සෙවීමේ අරමුණින් කැනීම් සිදු කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකා දඹුල්ල…
චාරිකාවක පැමිණි පාසල් සිසුන් පිරිසක් හදිසියේ අසනීප වෙයි
හදිසියේම රෝගාතුරවීම නිසා ළමුන් 25 දෙනෙක් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසනවා. රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ ශාන්ත තෝමස් විද්‍යාලයීය…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව පරදා වේල්සය ජයගනී
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරඟය අද
කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද
ඉන්දියාවේ විසා අවුලක් නිසා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සැලසුම්වලට බලපෑම්
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඉන්දීයාවේ භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…















































