Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවේ විසා අවුලක් නිසා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සැලසුම්වලට බලපෑම්

    ඉන්දියාවේ විසා අවුලක් නිසා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සැලසුම්වලට බලපෑම්

    2023-09-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඔක්තෝබර් මස ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට මේ වනතෙක් වීසා ලැබී නොමැති බවට වාර්තා වනවා.

    තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

    ඉන්දියාවට යාමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් දෙදින පුහුණු කඳවුරුක් පැවැත්වීමට පාකිස්තානය කර තිබූ සැලසුමද අවලංගු කිරීමට සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය 25 වන සඳුදා දිනයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබූ බවයි.

    එහිදී දෙදින පුහුණු කඳවුරකට සහභාගිවී සැප්තැම්බර් 29 වන දින නවසීලන්තය සමග පැවැත්වෙන පළමු පුහුණු තරගය ඉලක්ක කරගෙන හයිද්‍රාබාද් බලා යාමටයි පාකිස්ථානයේ සැලසුම වී තිබුණේ.

    කෙසේ වෙතත් පාකිස්තානු කණ්ඩායමට මෙතෙක් වීසා නොලැබීමත් සමගින් ඔවුන්ගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ගමන 27 වන බදාදා දක්වා කල්දැමීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ඔවුන්ගේ දෙදින පුහුණ ුසැසිය අවලංගු කිරීමේ අවදානමක් මතුව ඇති බවත් වාර්තා වනවා.

    ඒ අනුව 27 වන බදාදා ලාහෝරයේ සිට ඩුබායි වෙත පියාසර කරන පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත වේලාවට වීසා ලදහොත් එතැන් සිට හයිද්‍රාබාද් වෙත පියාසර කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය හයිද්‍රාබාද් වෙත පිටත්ව යාමට පෙර ඉන්දියාවෙන් අවශ්‍ය වීසා අනුමැතිය ලබාදෙනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු පළ කරනවා.

    පෙර පුව​තකිරි පිටි බද්ද ඉහළ ගියත් කිරිපිටි මිල ඉහළ නොදමයි
    ඊළඟ පුව​ත රටින් පනින්න හැදූ ගුවන් ගමන් තහනම් සිව්දෙනෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group