ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණෙයි
තම පියාගේ අභාවය සැලවීමත් සමගින් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබෙනවා. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන…
දුනිත්ගේ පියා අභාවප්රාප්ත වෙයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක දුනිත්ගේ පියාවන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. හදිසියේම ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස දිවි සැරිය නිකර ඇති බවයි…
ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි
ශ්රී ලංකා මහවැලි අධිකාරිය සහ හොරණ වැවිලි සමාග එක්ව උණ ශාක පැළ 500ක් රෝපණය කිරීම තලවකැලේ ලිඳුල බඹරකැලේ රහන්වත්තේදී අද(18) සිදු කර තිබෙනවා. සැප්තැම්බර් 18…
සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ
සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ නව කොමසාරිස් ලෙස ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ විශ්රාමික නිලධාරී නිමල් කොටවලගෙදර මහතා පත් කර තිබෙනවා . ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ…
ව්යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි
ව්යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(17) සවස් කාලයේදී මෙම සැකකරුවන් හබරණ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.…
දහම් අධ්යාපනය සඳහා ප්රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
දහම් අධ්යාපනය සඳහා ප්රායෝගික විෂය නිර්දේශයක් සකස් කර හඳුන්වාදීමට කටයුතු කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. එහි ඇගයීම් ක්රියාවලිය සඳහා විධිමත් ක්රමවේදයක් සකස්…
ඩිස්ට්රප්ට් ආසියා 2025 ජනාධිපති ප්රධානත්වයෙන්
ශ්රී ලංකාවේ ප්රමුඛතම නව ව්යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන ඩිස්ට්රප්ට් ආසියා 2025 කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්රයේ දී පැවැත්වුනා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක…
2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි
2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ…
කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ…
ආණ්ඩුවේ පෑන් පහරවල් පරක්කු ඇයි ? – සජිත් අහයි – VIDEO –
ජනාධිපතිවරණය වසන්ව වසරකට ආසන්න කාලයක් ගත වුවද එක් පෑන් පහරකින් විසඳන බව පැවසූ ප්රශ්න තවමත් විසදී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. විපක්ෂ…
හිටපු ඇමතිවරයෙක් බන්ධානාගාරයට
සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්රීඩා අමාත්ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගත කර තිබෙනවා . ඔහුව ඊයේ අත්අඩංගුවට ගෙන…
බැරි නම් ගෙදර යන්න ! බිමල් සැර වෙයි – VIDEO –
දුම්රිය සේවාව නිසි පරිදි ක්රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්රවාහන අමාත්ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්යවරයා මේ බව පැවසුවේ කළුතර දිස්ත්රික්…
පාසල් වෙලාවේ ටිපර් වලට පැනවූ සීමා ඉවතට
පාසල් පැවැත්වෙන කාලාසිමාව තුල ඛනිජ ප්රවාහන කටයුතු අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය කර තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත කර්මාන්තකරුවන්ගේ බලවත් ඉල්ලීම මත අදාළ සංශෝධනය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
එක්දින ලෝක කුසලාන ශ්රී ලංකා නවසීලන්ත තරගය අද
ශ්රී ලංකාවේ රග්බි තහනම ඉවතට
අන්තර් ක්රීඩා සමාජ පළමු පෙළ ක්රිකට් තරග අද සිට යළිත්
කිසිසේත්ම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉරානයේ සිටින ජර්මන් ජාතිකයන්ට දැනුම්දීමක්
ට්රම්ප්ගේ තීරුබදු නීති විරෝධී බව එරට අධිකරණයක් තීන්දු කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































