ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව ඊයේ දිනයේදී රෝගීන් 2,652දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය…

නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ඩීසල් තොග සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් තඹලගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(02) සවස් කාලයේදී තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේදී තඹලගමුව…
නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
නුවරඑළිය ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ පැවැති අධික වියළි කාලගුණික තත්ත්වය අවසන් කරමින් ඊයේ(02) දින පස්වරු 3 සිට 4 දක්වා තද වැසි පතිත වී තිබෙනවා. අධික…
කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
බැංකොක් සිට මෙරටට පැමිණි රාගම ප්‍රදේශයේ පදිංචි අයෙක් සහ කැනේඩියානු ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය…
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ…
පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් 9 දෙනෙක් මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය මාර්තු 31 වන දින රාත්‍රී මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේදී තියුණු…
නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නුවරඑළිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් තිබූ නඩු තුනකට අදාළ විත්තිකරුවන්ට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් අද(02) මරණ දඬුවම නියම…
පතරොම් තොගයක් සොයා ගැනේ
රැඳවුම් නියෝග මත සිටි සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු මත ජීව පතරොම් තොගයක් සොයා ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය මාර්තු…
එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපජාතයට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමන්ගත් 5 දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික්…
පුද්ගලයෙක් දිය රකුසාට බිළි
දියේ ගිලීමෙන් තෙල්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(01) දහවල් තෙල්දෙණිය පොලිස් වසමේ කුඹුක්කඳුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ…
නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ ලිපි ලේඛන සකස් කර රථ වාහන…
ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(02) ප්‍රතික්ෂේප කර තිබෙනවා. කපිල චන්ද්‍රසේන මහතා, එයාර්බස්…
දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද(02) උදෑසන ඒ මහතා මියයන විට 83 වන වියේ පසු වූවා. එල්.ටි.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මකව පැවැති සමයේදී මාතර…
හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමින්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයවළුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට පත්වීමට ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් පත්ව තිබෙනවා. වර්ල්ඩ් ඔෆ් ස්ටැටික්ස් ආයතනය විසින් පසුගිය…
තමාගේ කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇති බවට ගායන ශිල්පිනී කේ. සුජිවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…
නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කළා. එලෙස වැඩි දෙනාගේ අවධානය යොමුවූයේ, වසර 168ක ඉතිහාසයක් තුළ මෙල්බර්න් විශ්වවිද්‍යාලයයෙන්…
එකම පවුලක තරුණියන් දෙදෙනකු එක් මනාලයකු සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රින්කි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් අද(28) විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, පිතිකරු චරිත් අසලංක සහ…
වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට දිවයිනේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය…
2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් ආර්ජන්ටිනාව පරදා ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා කරමින් 2026 ලෝක පාපන්දු කිරුළ තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා.…
පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති…
ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට
2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා…
එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් සමඟ පැවති තරගය ලකුණු 18කින් ජයගැනීමට…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක වන ද්විත්ව බදු මගහැරීමේ ගිවිසුම සඳහා ඉන්දියාව සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඊයේ දින සිට බලාත්මක වන පරිදි ප්‍රධාන අරමුණු පරීක්ෂාව නැමැති මෙම නව රෙගුලාසිය, ගිවිසුමට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ යටතේ, දේශසීමා හරහා සිදුවන ආයෝජන ව්‍යුහයන් පිළිබඳ වාණිජමය අරමුණ බදු බලධාරීන් විසින් සොයා බැලීමට හැකි වනු…
ප්‍රභල භූ කම්පන දෙකකින් පේරු රාජ්‍යට බලපෑම්
ඉරානයේ බලශක්ති අර්බුධයක්
චීනයෙන් නව අත්හදා බැලීමක්
වෙනිසියුලානු භුකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…




















































