Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    2026-08-04

    ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
    • ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි
    • කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
    • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
    • ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්
    • විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි

    පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි

    2026-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.138 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් 9 දෙනෙක් මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ පසුගිය මාර්තු 31 වන දින රාත්‍රී මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මට්ටක්කුලිය fාපලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අදාළවයි.

    ඒ අනුව ඊයේ(02) මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේදී මට්ටක්කුලිය පොලිසිය විසින් අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරුවන් අවුරුදු 19ත් 40ත් අතර වයසේ පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියා සිටියා.

    සැකකරුවන් අද(03) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  දේශීය ආදායම් එකේ ලොක්කෙක් අල්ලස් නිසා කොටුවෙයි
    arrest mattakkuliya මට්ටක්කුලිය
    පෙර පුව​තනුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    ඊළඟ පුව​ත ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    සබැ​ඳි පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    2026-08-04

    ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි

    2026-08-04

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group