22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

නිවසක් මතට පැති බැම්මක් කඩා වැටීමෙන් නිවසට දැඩි අලාභ
බගවන්තලාව ප්‍රදේශයට අද(19) දින ඇදහැලුණු අධික වැසිත් සමග බගවන්තලාව ආරියපුර ජනපදයේ නිවසක් මතට විශාල ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටීමෙන් එම නිවසා දැඩි අලාභ හානි සිදුව…
පාන්දරට අහස බලන්න – ඇස් අදහා ගන්න බැරි වෙයි !
2025 වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ දිස්වන බව තාරකා විද්‍යාඥයින් පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව ‘ඔරායනිඩ්’ ලෙසයි නම් කර ඇත්තේ . තාරකා විද්‍යාඥයින්…
ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර හමුවක් !
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ සිදු වුණා. මෙහිදී විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ…
අයහපත් කාලාගුනයෙන් දිස්ත්‍රික්ක තුනකට දැඩි බලපෑම් ! – VIDEO –
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට…
තවත් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කරයි
උඩරට දුම්රිය මාර්ගයේ අද රාත්‍රීයේදී ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කර තිබෙනවා . එම දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී…
වැසි. මාවුස්සාකැලේ හා කාසල්රී ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කීපයක සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ නගිමින් තිබෙනවා. මාවුස්සාකැලේ හා…
මත් කරල් 359,000ක් සමග සැකකරුවෙක් අල්ලයි
මත් කරල් තොගයක් සමග සැකකරුවෙක් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක්…
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර තිබෙනවා ඒ අනුව අද පස්වරු 12.40ට කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය සහ පස්වරු 3.00ට…
කුෂ් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී කුෂ් කිලෝ ග්‍රෑම් 9යි ග්‍රෑම් 555 ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.…
ගෙයක් සුද්ද කළ තුනක් අල්ලයි
ගෙවල් බිඳ දේපල සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ තඹුත්තේගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා…
විශේෂ මෙහෙයුමේදී 27,982ක් පරීක්ෂාවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 27,982 දෙදෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඉන් සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 648 ක්. පුද්ගලයින් 12 දෙනෙකු…
රථවාහන දඩ GovPay හරහා ගෙවීම අද සිට
රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩමුදල් ගෙවිමේ GovPay වැඩසටහන නිල වශයෙන් දකුණු පළාත තුළ අද සිට ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් රජයේ…
පුරාවස්තු කැණීම කළ තිදෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේ පුද්ගලික…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
නවසීලන්තයට කඩුලු 7 ක ජයක්
ගුජරාට් කණ්ඩායමට කඩුලු 3ක ජයක්
කොල්කටා කණ්ඩායමට තියුණු ජයක්
මුම්බායි කණ්ඩායමට ලකුණු 09ක ජයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සිඩ්නි නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු රෝහලට
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































