22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

මිදිගම ලසා ඝාතනය දේශපාලන ඝාතනයක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත විකම්‍රසේක නොහොත් මිදිගම ලසා ඝාතනය කිරීම දේශපාලන ඝාතයක් බව සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. මහලේකම්වරයා වැඩිදුරටත් කියා…
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කරයි
දැදුරුඔය ජලාශයේ වාන්දොරටු අටෙන් හයක් අද (23) දහවල් සිට නැවත විවෘත කළ බව ජලාශ භාර වාරි ඉංජිනේරු කාර්‍යාලය ප්‍රකාශ කරනවා . ඊයේ (22) රාත්‍රියේ සිට…
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා . අද (23) පස්වරු 4 සිට හෙට (24) පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම…
බැකෝ සමන්ට අයත් අධිසුඛෝපභෝගි බස් රථ දෙකක් අල්ලයි
අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නමැත්තාට අයත් බව කියන අධිසුඛෝපභෝගි බස් රථ දෙක්ක බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් බස් රථයක් කටුනායක…
මැර තර්ජනවලට බියෙන් ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමේ
රෝගින් සමග පැමිණෙන බාහිර බීමත් පුද්ගලයන්ගේ මැරතර්ජනවලට බියෙන් ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලික වසා දමා තිබෙන බව වාර්තා වනවා. දිගින් දිගටම පැමිණෙන තර්ජන නිසා ඩයගම ප්‍රාදේශීය…
කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටෙයි
ගිනිගත්හේන ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් වොට් 33,000 අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන ගමන කටයුතු…
ප්‍රදේශ කිහිපයකට යලිත් නායයාම් අනතුරු ! – VIDEO –
ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා . අද (23) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක…
වැලිගම සභාපති නිසා පාර්ලිමේන්තුව අදත් උණුසුම් ! – VIDEO –
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි සහ කළු ඇඳුමින් සරසි අද පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටින අයුරු දැකගත හැකි…
හදිසියේම පාර්ලිමේන්තුවේ පරීක්ෂාවක් ?
පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවක් නොවැම්බර් මස 4, 6 සහ 7 යන තෙදින සිදු කරන බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. එහිදී…
තද වැසි සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීම් – VIDEO –
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති…
දුම්රිය දෙපාර්තමේන්තුවට නව රියදුරන්
දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් දුම්රිය රියදුරන් එකසිය හැට දෙදෙනෙකු ලබන මාසයේදී බඳවා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද පාර්ලිමේන්තුවේදී…
ලොකු ළුණු සහ අර්තාපල්වලට විශේෂ බද්ධක්
ආනයනික ලොකු ළුණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමත කර තිබෙනවා. ඒ, මෙවර යල කන්නය සඳහා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
පන්දුවාර 20 ලෝක කුසලාන නවසීලන්තය සංචිතය නම් කෙරේ
චෙන්නායි කණ්ඩායමට ලකුණු 78ක ජයක්
බැංගලූරු කණ්ඩායමට තවත් ජයක්
IPL අද තරගය
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නමන්නේ නොමැති බව ඉරාන ජනාධිපති මසුන් පෙසෙෂ්කියන් පවසනවා. එරට ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් . කිසියම් ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් ඉස්ලාමීය ජනරජය මුලිනුපුටා දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබුනා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා…
චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට
බොරතෙල් මිල පහතට
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































