ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද ප්‍රධාන මහජන රැස්වීම් දෙකක් අද පවත්වනු ලබනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කහටගස්දිගිලියේදී සහ නොච්චියාගම සිංහාරගමදී මෙම ජන රැළි පැවැත්වෙනු ඇති ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙකක කාලය තුළ සිදු කළ සහ…

පිරමීඩ යෝජනා ක්‍රමයක් කරගෙන ගිය හතක් කොටුවෙයි
නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවක් 7 දෙනෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ…
ඉෂාරා ඉන්දියාවට ගිය බෝට්ටුව හමුවෙයි
අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව…
ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනය කෙරේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනයට අදාළ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගුවන්තොටුපොළේ සමස්ථ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී…
පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද(24)…
රුපියල් 26,745,000ක මුදල් සමග 7ක් කොටු
හිමිකාරීත්වය තහවුරු කරනොගත් රුපියල් දෙකෝටි හැට හත් ලක්ෂ හතළිස් පන් දහසක මුදල් සමග සැකකරුවන් හත් දෙනෙක් සහක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය…
දැරියගේ සැතකම විකුණා නීති විරෝධී මත්පැන් ගෙන ගිය අයෙක් අල්ලයි
නීති විරෝධී ලෙස සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමින් මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගයෙක් තොඩුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අදාළ මෝටර් රථයේ තිබී…
හයිබ්‍රිඩ් සුරංගගේ මත් ජාලයේ ප්‍රධානියෙක් කොටුවෙයි
ඩුබායිහි සැඟව සිටින හයිබ්‍රිඩ් සුරංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින්. අත්අඩංගුවට…
කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි
කිඹුල් ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බවට සැක සහිත පුද්ගල මළසිරුරක් බොරලැස්ගමුව දිවුල්පිටිය සූරියමල් මාවතේ ඇවිදින මංතීරුවට යාබද වැවේ තිබී සොයා ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය…
බැකෝ සමන්ගේ බිරිය යළි රක්ෂිත බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂාණි නමැත්තිය එළැඹෙන 31 වනද දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකාරිය…
දුම්රිය සේවයට නව රියදුරන් පිරිසක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව දුම්රිය රියදුරන් පිරිස්ක බඳවා ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා පවසනවා. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…
මිදිගම ලසා ඝාතනය දේශපාලන ඝාතනයක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත විකම්‍රසේක නොහොත් මිදිගම ලසා ඝාතනය කිරීම දේශපාලන ඝාතයක් බව සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. මහලේකම්වරයා වැඩිදුරටත් කියා…
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කරයි
දැදුරුඔය ජලාශයේ වාන්දොරටු අටෙන් හයක් අද (23) දහවල් සිට නැවත විවෘත කළ බව ජලාශ භාර වාරි ඉංජිනේරු කාර්‍යාලය ප්‍රකාශ කරනවා . ඊයේ (22) රාත්‍රියේ සිට…
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා . අද (23) පස්වරු 4 සිට හෙට (24) පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන්. මේ වන විට කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
වැටුප් වැඩිවන ක්‍රිඩකයින් ලැයිස්තුව නිකුත් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් රතු පිලට තවත් ජයක්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය ගැන තීරණයක්
බංග්ලාදේශ – ඉන්දිය කාන්තා 20 යි 20 අවසන් ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
හෝමුස් සමුද්‍ර සන්ධියේ හෙන්ගම් දූපත ආසන්නයේදී ඉරානයට අයත් වාණිජ කන්ටේනර් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නොමැති බවද සඳහන්.
ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි
හෙලිකොප්ටර් අනතුරක් – 5 කට තුවාල
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































