Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක් අත්අඩංගුවට

    2026-07-07

    යුක්‍රේණයේ මිසයිල හිගයක්

    2026-07-07

    පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක් අත්අඩංගුවට
    • යුක්‍රේණයේ මිසයිල හිගයක්
    • පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි
    • ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය පාලක අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්
    • රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට
    • ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිලි සිලි බෑග් නොමිලේ දීම හෙට සිට තහනම්

    සිලි සිලි බෑග් නොමිලේ දීම හෙට සිට තහනම්

    2025-10-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    භාණ්ඩ රැගෙන යාමට භාවිත කරනු ලබන ෂොපිං බෑග් (සිලි සිලි බෑග්) නොමිලේ ලබාදීම නොවැම්බර් 01 වන දින සිට තහනම් කර තිබෙනවා.

    එලෙස ෂොපිං බෑග් (සිලි සිලි බෑග්)ලබාදෙන්නේ නම් ඊට යම් මිලක් අය කළ යුතු වනවා.

    ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය ඔක්තෝබර් 01 වැනිදා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ අත්සනින් නිකුත් කෙරුණා.

    එහි දැක්වෙන්නෙ කිසියම් වෙළෙන්දෙකු පාරිභෝගිකයාට නොමිලේ ෂොපිං බෑග් (සිලි සිලි බෑග්) ලබාදීම නොකළ යුතු බවයි.

    එලෙස බෑග් ලබාදෙන්නේ නම් ඒ සඳහා අය කරන ගාස්තුවද බිලෙහි සඳහන් කළ යුතු බවත් ෂොපිං බෑග් (සිලි සිලි බෑග්) සඳහා අය කරනු ලබන මිලද ව්‍යාපාරික ස්ථානයෙහි ප්‍රදර්ශනය කළ යුතු බවත් අදාළ ගැසට් නිවේදනය දැක්වෙනවා.

    ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

    Loader Loading...
    EAD Logo Taking too long?

    Reload Reload document
    | Open Open in new tab
    පෙර පුව​තඅද දවසේ කාලගුණ තත්ත්වය
    ඊළඟ පුව​ත මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පාරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක් අත්අඩංගුවට

    යුක්‍රේණයේ මිසයිල හිගයක්

    පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි

    ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය පාලක අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක් අත්අඩංගුවට

    2026-07-07

    යුක්‍රේණයේ මිසයිල හිගයක්

    2026-07-07

    පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි

    2026-07-07

    ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය පාලක අත්අඩංගුවට

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group