ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.

ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
එළඹෙන නොවැම්බර් මාසය වන විට ඩෙංගු ව්‍යාප්තියේ යළි වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මේ අතර ජාතික ඩෙංගු…
හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා මාලබේ පිහිටි සිය නිවසේදී ඊයේ උදෑසන වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණා. මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ වික්‍රමරත්න මහතා…
සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
පවතින සරුංගල් සමයත් සමග දිවයිනේ ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ ආශ්රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් තිබෙනවා. කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද,…
රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ පිහිටි ඉසුරුමුණිය ඔරලෝසු කණුව වටරවුමේදී අද උදෑසන රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පොළොන්නරුව, විජයබා මාවතේ සහ අනුරාධපුර, පවිත්‍රපුර ප්‍රදේශයේ පදිංචි 27…
මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
A- 321 නියෝ වර්ගයේ ශ්‍රී ලන්කන් ගුවන් යානා 2ක් ඊයේ පස්වරුවේ මැදපෙරදිග කලාපය වෙත පියාසර කර තිබුණා. කුවේට් සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ දී…
රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වර්ෂයේ ඇසළ මංගල්‍යය අද සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඇසළ මංගල්‍යයට සමගාමීව තෙරුවන්ගේ හා දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් පවත්වනු…
මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක මහතා ඊයේ හඟුරන්කෙත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සුරා බදු බලපත්‍රයක් ලබාදෙන…
මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ලක්ෂ 33කට ආසන්න වටිනාකමක් ඇති මත්පැන් තොගයක් සමග පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝම්බාවිල්, පුදුකුඩිඉරිප්පු…
ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත් වන නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති ලෙස තේරී පත්වන දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීමට රජය තීරණය…
බිම්මල් වගාවට රක්ෂණාවරණයක්
බිම්මල් වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ…
මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර…
දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට
දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අද සනිටුහන් කෙරෙනවා. ඒ අනුව දශක හයකට ආසන්න කාලයක්…
වියළි කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පෙම්වතිය තම පෙම්වතාගේ අත කපා පෙම්වතියද කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමේ පුවතක් මැදිවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.…
නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 15 හැවිරිදි බාලවයස්කාර දරුවෙක් කාන්තා පොලිස් නිලධාරිණියකගේ භාරයේ සිටියදී පළාගොස්…
කාත්තන්කුඩිය පොලිසියේ සේවය කරන සැරයන්වරියකට ඇයගේ නිරුවත් විඩියෝ දර්ශන වට්ස්ඇප් හරහා යොමු කරමින් තර්ජනය කර ඇති කහවත්ත පොලිස් ස්තානයේ සේවයේ…
යතුරු පැදියට තබා පෙම්වතාට මාංචු දමා ඔහුගේ 18 හැවිරිදි පෙම්වතිය බව කියන තරුණියක අසල තිබූ කැලෑවකට ඇදගෙන ගොස් සම්පූර්ණයෙන්ම නිරුවත්…
අලවතුගොඩ, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇගේ ලිංගිය හරහා ශරීරයට ඇතුළු…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග දෙකකින් යුත් තරගාවලිය අද සිට ආරම්භ වනවා . මෙම තරගය උතුරු ඔස්ට්‍රේලියාවේ…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වා තිබෙනවා. ඒ අනුව එහි…
කාසියේ වාසිය කොදෙව්වන්ට
කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
T20 ලෝක කුසලානයේ අද තරග
ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
කොංගෝ රාජ්‍යයේ හටගෙන ඇති ඉබෝලා වසංගතය, ලෝකයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය පවා ඉක්මවා යෑමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසංගතය හේතුවෙන් මරණ 2,000 කට වඩා සිදුව ඇති බවයි. රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් විවිධ පියවරයන් ක්‍රියාත්මක කරමින් පවතින බවයි වාර්තා…
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
බොරතෙල් මිල යලිත් ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…






















































